ගාමන්ට් වල එකට ඉන්න කෙල්ලෝ ඔහොම එකම විදිහට සින්දු වලට නටනවා.. මම මාස් එකේ ට්‍රේනින් එකක් කළා අපි අන්තිමට සින්දු ටිකක් දාලා පොඩි ෆන් එකක් දුන්නා උන් ඔක්කොම එක වගේ එකම ස්ටෙප්ස් එකට තියලා නටන්නේ බන්.. උන් ගාමන්ට් එකේ උත්සව වලට එක එක සින්දු වලට එහෙම ප්‍රක්ටිස් කරන ඒවත් තියනවලු..