උඹ අඬල තියන හැටි දැක්කම නම් දුක හිතුනා
ඒත් ඉතින් රෙප් කපන්න තරම් නම් ගොන් ආතල් එකක් මට නෑ
අර සචිත්,කිඹුලා කිව්වා වගේ පට්ට උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳල නොලැබී යාම ගැන කලකිරීමක් ඇති වුනා
උඹට විනාඩි පහකින් ඔය වගේ කතාවක් ගොතන්න හැකියාව තිබුන එකේ තව පොඩ්ඩක් හිතුවනම් හොඳ තාර්කික උත්තරයක් එකකේ...