අද වෙච්ච දෙයක් උබලට කියන්න.. වෙන ත්‍රෙඩ් එකක මේක දැම්මොත් මල් ජංගි කාරයෝ මම හම්බය කියයි.. අද තියටර් එකේදී ආව මුස්ලිම් කපල් එකක්.... උන් වාඩි උනා අපිට වඩා ශීට් පේලි 3,4 විතර ඉස්සරහින්.. ඉතින් කොහොමින් කොහොම හරි... ෆිල්ම් එක පටන් ගන්න කලින් ජාතික ගීය යනවා නෙහ්.. :) .. හිටපු උන් උන්ගේ ලෝක වල...