dath kimbula Jul 9, 2014 දැං මොකෝ කියන්නේ? වැඩේ අතාරිනව ද? අත ඇරිනව අත ඇරපං හැබැයි පුතෝ බෝත් සයිඩ් බෙනිෆිෂල් හරිය ඒක.....
shenic Jul 4, 2014 ඔය කියනකොට කල්පනා උනේ.. සමතය වඩලා ධ්‍යාන 8 ගත්ත අයගේ ඔය වගේ මොකක් හරි එකක් මම කලින් අහලා තිබ්බ වගේ මතකයි.. සමතය ගැන කියවල තිබ්බට මේවගේ යාන්ත්‍රණය ගැන වැඩිය කියවලා නැහැ බං.. කොහොම වුනත් එල..
ඔය කියනකොට කල්පනා උනේ.. සමතය වඩලා ධ්‍යාන 8 ගත්ත අයගේ ඔය වගේ මොකක් හරි එකක් මම කලින් අහලා තිබ්බ වගේ මතකයි.. සමතය ගැන කියවල තිබ්බට මේවගේ යාන්ත්‍රණය ගැන වැඩිය කියවලා නැහැ බං.. කොහොම වුනත් එල..
shenic Jul 4, 2014 ආ.. මම අද නිකන් රවුමක් ගහනකොට දැක්කේ!.. නිකන් අහන්න හිතුන.. මම අදයි ඕක දන්නේ! නිකන් බලන්න එවුවේ. මට හිතුනා උඹ නිකන් හරි අහලා ඇති කියලා! ටිකක් අමුතු subject එකක් වගේ!
ආ.. මම අද නිකන් රවුමක් ගහනකොට දැක්කේ!.. නිකන් අහන්න හිතුන.. මම අදයි ඕක දන්නේ! නිකන් බලන්න එවුවේ. මට හිතුනා උඹ නිකන් හරි අහලා ඇති කියලා! ටිකක් අමුතු subject එකක් වගේ!
shenic Jul 4, 2014 උඹ මේ ගැන මොනාහරි දන්නවද? :oo: https://www.facebook.com/photo.php?fbid=682703721801747&set=a.680189402053179.1073741828.680188122053307&type=1&theater
උඹ මේ ගැන මොනාහරි දන්නවද? :oo: https://www.facebook.com/photo.php?fbid=682703721801747&set=a.680189402053179.1073741828.680188122053307&type=1&theater
poorna1 Jun 21, 2014 Tread එකක් නන් හොයා ගන්න බැරිවුනා. Blog එකෙන් හොයාගන්න පුලුවන් වුනා. http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_3450.html නිකන් ආසාවට වගේ Astrological article එකක් කියවද්දි උච්ච නීච කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව අන්දොස් වෙලා හිටියෙ. බොහොම ස්තූතියි !
Tread එකක් නන් හොයා ගන්න බැරිවුනා. Blog එකෙන් හොයාගන්න පුලුවන් වුනා. http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_3450.html නිකන් ආසාවට වගේ Astrological article එකක් කියවද්දි උච්ච නීච කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව අන්දොස් වෙලා හිටියෙ. බොහොම ස්තූතියි !
poorna1 Jun 19, 2014 මචං ග්‍රහයො කොහොමද උච්ච වෙන්නෙ , නීච වෙන්නෙ , සතුරු වෙන්නෙ , ස්වක්ශේත්‍ර වෙන්න, ඔය වගෙ සීන් වගයක් තියනව නේද ? පුලුවන් නන් නිවාඩු පාඩු වෙලවක ඔය ගැන පැහැදිලි කරල tread එකක් දාන්නකො. බොහොම ස්තූතියි !
මචං ග්‍රහයො කොහොමද උච්ච වෙන්නෙ , නීච වෙන්නෙ , සතුරු වෙන්නෙ , ස්වක්ශේත්‍ර වෙන්න, ඔය වගෙ සීන් වගයක් තියනව නේද ? පුලුවන් නන් නිවාඩු පාඩු වෙලවක ඔය ගැන පැහැදිලි කරල tread එකක් දාන්නකො. බොහොම ස්තූතියි !