1. isurueka

    වාහන හින්ද කාපු කටු...

    ප්ලීස් කන්ටැක්ට් මිස්ටර් චානක මංජුල :yes::cool:
  2. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    මම යමි තොප සියලු දෙනාට සුභ උදැසනක් :baffled:
  3. isurueka

    අරක්කු සිගරට් බොන උන් මෙව්වවත් කාපියව්....

    උඹ වින්ඩෝස් ෆෝන් එකක් නේද පාවිච්චි කරන්නේ?
  4. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    මහින්දගේ චන්ද නම් ඉතින් අපි කඩන්න ඕනේ නෑ උඹ අපිටත් එක්ක චන්ද කඩනවනේ :rofl:
  5. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    පල යන්න :P:rofl: තොගේ 1 මහින්ද 2 මහින්ද 3 මහින්ද :rofl:
  6. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    ඌ පාවී පාවී ඈතට යන්න ඇති :( උගේ ගෝලයත් සිංහ නාද කරා පැනල යන්නේ නෑ කියල ඒත් දැන් හැංගිලා :rofl:
  7. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    දැන් එතකොට උඹ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකා උඩ බලන් කෙල ගැහුවා කියලද?:rofl: හා හා දැන් නෑ කියන්න එපා කියල ඉවරයි :rofl::rofl::rofl:
  8. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    සිරාවට බං :lol: දැන් අර ටොයියා විතරයි අමු පිස්සෙක්ට ඉන්නේ
  9. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    මූ දැන් පුනුරුත්තාපනය වෙලා :P ධර්ම ත්‍රෙඩ් එහෙමත් දැන් දානව :lol:
  10. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    සිකුරාදාට රෑ ඇහැරලා ඉන්න බෑ මහන්සියි ඉරිදට ඇහැරලා ඉන්න බෑ පහුවෙනිදා උදේ නැගිටින්න ඕනේ අද තමා දවස :P
  11. isurueka

    Android GAY LESBIAN

    යකෝ :rofl::rofl::rofl:
  12. isurueka

    සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි

    හා හා බයි ආතල් කඩන්න එපා :growl:
  13. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    නිවාඩු දවසනේ බාන් :P දන්නේ නැද්ද පොඩි ෆන් එකකට සෙට් උනා :P:rofl:
  14. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    තොට කිව්වා කියල හිතාගනින් දිල් වල්ලා :P:lol:
  15. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    උන්ගේ මානසික මට්ටම තමයි බං......හරි හමන් අම්මෙක් තාත්තෙක් හිටපු කෙනෙක් කවදාවත් තව අම්මෙක්ට තාත්තෙක්ට ඔහොම කතා කරන්නේ නෑ ඕක ඉතින් ඌ උගේ අම්මටම බැනගත්ත වගේ තමයි
  16. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    උන් එදිනෙදා ගෙවල් වල දකින දේවල් වෙන්න ඇති බං ඔය කියන්නේ :yes: නැත්තම් මම අරූ එක්ක මෙච්චර වෙලා තර්ක කරා මම උගේ අම්මට බන්නේ නෑනේ අනුන්ගේ දෙමව්පියන්ට අපහාස කරන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න තියන උන්
  17. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    අන්න ඕක තමයි අනාතයෝ වේදනවා කියන්නේ :lol: අම්මව මතක් කරන්න රිදිලා :rofl: කියාගන්න දෙයක් නෑනේ නේද කුක්කෝ :lol:
  18. isurueka

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    ඒ කියන්නේ උඹටත් අරූට තියන මානසික ආබාදයම තියනවනේද?:rofl: යකෝ අබ ඇටයක් තරම් මොලයක් තියන එකෙක්ට තේරනව මේවා ට්‍රොල් පේජ් කියල උඹල වගේ උපන්ගෙයි අඳ බාල බයියන්ට තමයි නොතේරෙන්නේ :rofl: අරූගෙන් අහපු එකම උඹේනුත් අහන්නම්. එතකොට දැන් උඹල මේවත් විස්වාස කරනවද?:lol:

    No contents