උඹත් අනේ මන්ද කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර නේ දෙන්නේ :dull:
"ශිෂ්‍ය" සංගමයක මූලික අරමුණ ශිෂ්‍යන් පිලිබඳ නොවෙන එක පෙන්නුවම උඹ කියනවා තාත්තාගෙන් පුතාට යන කතාවක්.......ශිෂ්‍යයෝ දේශපාලනය කරාට කමක් නැහැ නමුත් එතකොට ඔහුගේ භූමිකාව "ශිෂ්‍යා" කියන එක නෙවෙයිනේ? එකම මනුස්සයට සමාජයේ විවිධ භූමිකා තියන බව...