Definitely පුළුවන් මචන් :yes: උඹට කරන්න පුළුවන් හොඳම upgrade එක තමයි SSD එකක් දාන එක :yes:
best method එක HDD එක තියන තැනට SSD එක දාල HDD එක rom එක තියන තැනට move කරන එක......හැබැයි HDD එක තියෙන්නේ පතුලේ ඔක්කොම ගලවන්න ඕනේ එතනට යන්න :dull: confident නම් එහෙම කරපන්
නැත්තම් Rom එක තියන තැනට SSD...