ප්‍රශ්නයක් නෑ මචං කරන දෙයක් අනුනට කරදරයක් වෙන්නෙ නැතුව කරනවානම් තමා හොඳ. තම තමන්ගේ friend list එකේ ඉන්න අයට විතරක් pm, vm දැම්මනම් හරිනේ.. එතකොට කැමැති උන් support කරයි නැති උන් පාඩුවේ ඉඳි. එහෙම නැතුව ඕනේ එකාටයි එපා එකටයි හැමෝටම pm, vm ගහන්න ගියාම එපා වෙනවනේ.