1. ජින්තුවා

    Pirates of the Caribbean 5

    shadow person kenek mchn. like zombie crew of black beard
  2. ජින්තුවා

    Custom Exam Results

    interview call karala neda?
  3. ජින්තුවා

    DSLR (Canon or Nikon)

    එහෙනම් මොකක්ද මචං ගන්න හොඳ? මගෙ budget එකනම් 60000 වගේ තමා.
  4. ජින්තුවා

    DSLR (Canon or Nikon)

    ගයිස් මම හෙට DSLR එකක් ගන්න කියල ඉන්නෙ. ලොකු ගණන් වල එකක් නෙමේ 60 අඩුවෙන් තමා බැලුවේ. මගේ budget එකට හරියන දෙකක් සෙට් උනා.. දැන් මේ දෙකෙන් එකක් තෝර ගන්න බැරුව ඉන්නෙ. මේකේ ඉන්නවනේ ඔය cameraman ල පොඩ්ඩක් කියපල්ලකෝ මේ දෙකෙන් මොකක්ද ගන්න හොඳ කියල තව nikon canon අතර වෙනස්කම් එහෙමත් පොඩ්ඩක්...
  5. ජින්තුවා

    DSLR Cam help.

    Thanks mchn. tawa danaganna deyak tibunoth ahannam.
  6. ජින්තුවා

    DSLR Cam help.

    matanam godakma one nature, landscape, wildlife wage tama. ita amatharawa oya parties ananmanan ehema gannath ekka. uba hitana widihata canon or nikon mata ganna hoda?
  7. ජින්තුවා

    DSLR Cam help.

    me welawe tawa lens ekakata yanna amarui ban, passe hemin gannawa. canon nature & landscape walata hoda nadda mchn?
  8. ජින්තුවා

    s7 edge

    මටනම් edge එක ලස්සන නෑ බන්.
  9. ජින්තුවා

    DSLR Cam help.

    පට්ට තෑන්ක්ස් මචං රිප්ලයි එකට. පොඩි අවුලකට තියෙන්නෙ උඹ මේ කියල තියන මෙලෝ දෙයක් මට තේරුනේ නැති එක. :lol: හෙමින් ඉගෙන ගන්න ඕනෙ. මට ගොඩක් වෙලාවට ගැනෙන්නේ landscape and nature stuff තමා. ඒක නිසා උඹ කියපු විදිහට නිකොන් එක ගත්තනම් හරි වගේ. :)
  10. ජින්තුවා

    DSLR Cam help.

    me deken mokakda hoda? Nikon D3200 With 18-55mm VR Canon EOS 1200D Kit (18-55mm II) Black
  11. ජින්තුවා

    DSLR Cam help.

    Guys 55 aduwen ganna puluwan hodama DSLR entry level cam eka mokakda? Nikon or Canon. bump ekak wath depalla.
  12. ජින්තුවා

    iPhone 6S for sale

    how much?
  13. ජින්තුවා

    තාම් හිතාගන්න බැරි නම් වරෙන්

    බොන උන්ගේ පක්ෂයක් නැද්ද? තියනවනම් මම එනවා.
  14. ජින්තුවා

    එළකිරි ජාතිහිතෛෂි පෙරමුණ නිල පක්ෂ කාර්යා

    සල්ලි දෙනවනම් මම ඒ පැත්තේ
  15. ජින්තුවා

    Need Dell 3521 battery

    uraj contact karapan.

    No contents