1. ජින්තුවා

    Peo TV Help

    mchn peo tv wala hbo set eka penawada? ada dawal idala wada nane.. channel not subscribed kiyala enawa. purchase karanna haduwahamath no data available. mama kalin purchase karala tibune.
  2. ජින්තුවා

    Japan inna aya Help Plz..

    කතාව ඇත්ත බන්, ගේමක් ගහන්න නොකා නොබී මැරෙන්න ඕනෙ. මම දන්න මල්ලී කෙනෙක් ගියා පොර කියනව නිදාගන්නවත් වෙලාවක් නැහැලු.
  3. ජින්තුවා

    TVS Flame එකක්

    මගෙ තිබුන discover 135 2010 එක දුන්න 80කට. :(
  4. ජින්තුවා

    Celerio | Suzuki පදින අය එන්න බලන්න

    Celerio එකේ ලුක් එකනම් හොඳයි, හැබැයි පුද්ගලිකව indian වාහන වලට කැමති නැහැ.
  5. ජින්තුවා

    Japan inna aya Help Plz..

    ඔය language school යන එකේ ප්‍රයෝජනයක් තියනවද බන්? දැන් සෑහෙන්න ජපන් යනව නේද?
  6. ජින්තුවා

    බැසිල්ව අත් අඩංගුවට ගනී.ඊලගට ගෝඨා

    ඔච්චර තමා ඉතින්.. අල්ලනව, එලියට දානව.
  7. ජින්තුවා

    warcraft බැලුවද....

    part 2 එකක්නම් එනව. හැබැයි ෆිල්ම් එක හිතපු තරම් ආතල් එකක් නැහැ. Travis Fimmel ගේ acting නම් පට්ට. ඌට මේ වගේ characters ගැලපෙනව හොඳට.
  8. ජින්තුවා

    USA JOB හෙල්ප් !!!

    Direct apply කරලනම් ගිහින් නැහැ බන්, stuffing වලටනම් දැනට 3 පාරක් ගිහින් ආව. maximum 3 months.
  9. ජින්තුවා

    PRISMA APP

    ios විතරයි තාම. andorid වලට එනවද නැද්ද කියල තාම sure නෑ.
  10. ජින්තුවා

    Hornet_250cc

    දැන් නවත්තල.
  11. ජින්තුවා

    J7 network error help...

    ඔහොම සීන් එකක්නම් දන්නෙ නෑ මම අපේ තත්තට අරන් දුන්න එකේ සමහර වෙලාව singal තිබිලත් අපි call එකක් ගන්නකොට ගන්න බෑ.. පස්සේ අයින් කරල දැම්ම.
  12. ජින්තුවා

    good place to buy a puppy.

    thanks මචං දැනට එකෙක් සෙට් උනා. එතන පැටව් 2 ඉන්නව කිව්වෙ business එකට කරන්නෙ නැහැ කිව්ව. 45000/= හවසට යන්න ඕනෙ බලන්න.
  13. ජින්තුවා

    good place to buy a puppy.

    ikman එකේ තියන ඒවා හරියන්නෙ නැහැ බන්.. උන් කිසි sure එකක් නැහැ. වෙන හොඳ තැනක් නැද්ද බන්.
  14. ජින්තුවා

    good place to buy a puppy.

    මට rottweiler පැටියෙක් ගන්න ඕනෙ pure breed. කොහෙන්ද ගන්න පුළුවන්? උඹල කව්රුහරි ගාව ඉන්නවද? නැත්නම් ගන්න හොඳ තැනක් කියපල්ලකො.. ගාන අවුලක් නැහැ.
  15. ජින්තුවා

    Thank you Ven. Gnanasara thero & BBS!

    තේරෙන්නේ නෑ බන් සිංහලෙන් දාපන්.
  16. ජින්තුවා

    ada bar wahalada?

    වහල සිංහලු. හිකෙනව.. දැන් ඉතින් හතර වටේ කෝල් කරල බඩු හොයන්න වෙනව. මම යනවා. :dull:
  17. ජින්තුවා

    ada bar wahalada?

    ට්‍රිපක් සෙට් කරගත්ත බන් එකෙක්ටවත් මතක් උනේ නෑ අද වහල ඇති කියල.. මල මගුලයි. :frown::frown:
  18. ජින්තුවා

    ada bar wahalada?

    අද බාර් වහලද සිංහලු? කෙලවෙනවා එහෙම උනොත්.. :angry:

    No contents