මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ
ක්ලාස් එකකට සෙට් උනා නං හරි
සාමාන්‍යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා
තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa...