1. NEMISIS

    PORK

    දැන් ඒක නැහැ ඒ වගේම දැන් ගොඩක් පැකට් කරපු පෝක් ගන්නවා නං PHI සහතික කරපුවා ගන්න තියනවා අර ලෙඩේ කේස් එක නැහැ කියලා ඒ ලෙඩේ කොහොමත් මිනිස්සුන්ට බෝ වෙන්නෙ නැති සීන් එකක් නේද ඒක තහනං කරේ මස් වලින් වෙන පැති වල ඉන්න ඌරන්ටත් හැදෙයි කියලා නේ කොහොම කරත් pork හොඳට උයලා කාපන් under cook වෙලා තිබුනොත් ඒකෙ...
  2. NEMISIS

    වතුර කාන්දුවන පිටත බිත්තියකට

    Blind wall එකක් වගේ තියනවා නං කෙලවරේ ස්ලැබ් එක අස්සෙන් බිත්තියට වතුර උරනවා නං ඉතිං ස්ලැබ් එකේ උඩ ඉඳලම බිත්තියෙ පැත්තත් එකටම කවර් වෙන්න හොඳ වෝටර් පෘෆ් එකක් ගාල ඒක උඩ කපරාරු කරන්න වෙයි එහෙම නැතිව ස්ලැබ් එක බිත්තියෙන් එලියට පැනලා තියනවා නං ස්ලැබ් එකේ වැහි කෙන්ද/ වැහි ගාඩිය ගාල බිත්තිය කපරාරු කරලා...
  3. NEMISIS

    නිතිය ගැන දන්නා මහත්වරුන්ගෙන් උපදෙසක් ඕන

    පාරෙ වාහන නතර කරන්න බැහැ අඩුම තරමෙ පාරෙ අන්තිමට තියන ගෙදර අයටවත් පාරෙ වාහන නතර කරන්න බැහැ මම දන්න විදියට එහෙම බන් තමන්ගෙ වාහනේ ගන්න හැමදාම අනික් ගෙවල්වල වාහන අයින් කරන්න කියලා ගිහින් කියන එක හෙනම Annoying සීන් එකක්නේ. නිකං හිතපන්කෝ රෑ 12ට විතර හදිස්සියක් වගේ වෙලා යන්න ඕන උනොත් ඌ ඇවිල්ලා උඹලගෙ...
  4. NEMISIS

    God is Reading a Book Tonight!

    Coincidently, i am also listening to the same book.(Audio book version), This is a good one.
  5. NEMISIS

    SLT බ්‍රොඩ්බැන්ඩ් තියෙන මිට්ටනි, හෙට (4) පටි තදකරගන්න වෙනවා...

    ඕක Already Unlimited packages යූස් කරන අයට ඇප්ලයි වෙන්නෙ කොහොමද දැන් මගේ තියෙන්නෙ 20Mbps Unlimited එක, මට හෙට ෆුල් ස්පීඩ් Unlimited එනවද.
  6. NEMISIS

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    Cloud storage එක ගත්තොත් නං සෑහෙන ඩේට ප්‍රමානයක් යාවි මගේ ලඟ ඔය වගේ WiFi කැම් සෙට් එකක් තියනවා වෙනම කනෙක්ශන් එකක් සෙට් කරලා. ඇවරේජ් ගත්තම එක කැම් එකකට 1-2GB වගේ තමයි ගිහින් තියෙන්නෙ. 4G ඒවගෙත් ඒ වගේ වෙයි (Cloud නැතිව) මම සමහර කැම් වලට Human detection on කරලා තියනවා ඒවයෙ ඩිටෙක්ශන් එකක් උනාම ෆොටෝ...
  7. NEMISIS

    Home use වලට printer එකක්

    මාස 30ක් කියන්නෙ අවුරුදු දෙක හමාරයිනේ මට පේන්නෙ මේක වාසියි වගේ. අපේ ගෙදර පොඩි උන්ගෙ වැඩ වලට හෙට ප්‍රින්ට් එක ඕන කියලා අද රෑ 10ට විතර මතක් වෙන්නෙ. එතකොට වාහනේ ගිහින් ප්‍රින්ට් එක අරන් එන්න වෙනවා ඔය වගේ දේවල් සහ කන්වීනියන්ස් එක බැලුවම පාඩුවක් නැති වෙයි කියලා හිතෙන්නෙ ලේසර් ප්‍රින්ටර් අවුරුදු...
  8. NEMISIS

    බබාලාගේ passport ගන්න යන්න , බබාව ගෙනියන්න ඔනිමද ? තවම අවුරුදැයි

    අපි නං අලුත් ඒව ගත්තා, හැබැයි ඒක Requriment එකක්ද කියලා ශුවර් නැහැ.
  9. NEMISIS

    බබාලාගේ passport ගන්න යන්න , බබාව ගෙනියන්න ඔනිමද ? තවම අවුරුදැයි

    මන් ලඟදි හදන්න ඇප්ලිකේශන් බාරදුන්නා පොඩි දෙන්නට බබාල ගෙනියන්න ඕන නැහැ නමුත් අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕන
  10. NEMISIS

    🔥1000 GB Packaged just now Launched in Srilanka🔥

    ඔවු ඒක ඇත්ත හැබැයි හෙවි ඉන්ටනෙට් යූසේජ් එකක් තියනවා නං ස්ටාර්ලිනක් එක හොඳ ඔප්ශන් එකක් දැන් ගොඩක් පොඩි හොටෙල් එහෙම ෆයිබර් නේ අරං ඉන්නෙ, ඒ වගේ වැඩකදි ඒක පාඩුයි. ස්ටාර්ලින්ක් එක ලාබයි ඒ වගේ සිටුවේශන් වලදිත් ස්ටාර්ලින්ක් එකේ ගාන තව පොඩ්ඩක් අඩු උනා නං SLT උන්ටත් ගාන අඩු කරන්නම වෙනවා
  11. NEMISIS

    වන අලි කුලප්පු කර Youtube එකෙන් සල්ලි ගරන අමුතු තාලේ මහා ජාවාරම.....

    අලියෙක් රෙන්ට් කරලා ගේමක් ගහන්න බැරිද බය වෙන්න දේකුත් නෑනේ හීලෑ අලියෙක් ගත්තනං
  12. NEMISIS

    🔥1000 GB Packaged just now Launched in Srilanka🔥

    එහෙමම කියන්න බැහැ බන් මගේ මාසෙ ඉන්ටනෙට් යූසේජ් එක 1TB කිට්ටු වෙන්න තියනවා. PS5 ගේම් සේල් එහෙම සෙට් උනොත් ඊට වැඩි වෙන්න පුලුවන්. අලුත් ගේම් එකක්ම 250GB විතර වෙනවා මගේ නෝමල් ඉන්ටනෙට් යූසේජ් එක 600-700GB විතර වෙනවා ගේම් ඩවුන්ලෝඩ් නොකරත්. මගේ බිලින් සයිකල් එක තියෙන්නෙ 15 ඉඳන් 15ට, අද හරියටම මැද...
  13. NEMISIS

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    ඒක ඇත්ත බන් නමුත් ක්‍රිබ් එකට නම ගියාට කමක් නැහැ පෙනි පෙනී ලක්ශ 30ක් පාඩු වෙන එකට වඩා කියලා හිතලා තමයි ඔය වැඩේ කරන්නෙ මට කියන්න ඕන උනේ වාහන ගනන් ගොඩක්ම අඩු උනොත් ලීසින් ගනිපු එවුන් නොගෙවා අරින rationale එක
  14. NEMISIS

    🔥1000 GB Packaged just now Launched in Srilanka🔥

    මම මේ පැකේජ් එකට මාරු වෙන්න ඇහුවා මේකෙ වොයිස් අන්ලිමිටඩ් තියනවා කිවුවා සහ වොයිස් රෙන්ටල් එකක් නැහැ කිවුවා තව මේකෙ බිල් වෙන්නෙ මාසෙ මුල කිවුවා (අනෙක් පැකේජ් වල බිල් වෙන්නෙ මාසෙ අග) : Advance billing මේ මාසෙන් පස්සෙ අනෙක් අන්ලිමිටඩ් පැකේජ් ටික නැති වෙනවා කිවුවා, (True unlimited ඒව ටික නැති වෙනවා...
  15. NEMISIS

    HELP - Investing in a restaurant ?

    බිස්නස් එකක ඉන්වෙස්ට් කරනවා නං පීරියඩ් එකක් කියලා නැහැ. සරලව බැලුවොතින් (මේක මීට වඩා පට්ටම සංකීර්ණ වෙන්න පුලුවන්) උඹ 1M ඉන්වෙස්ට් කරනවා, උඹට බිස්නස් එකෙන් යම් % එකක් අයිති වෙනවා. 25%ක් කියලා හිතමු. (එතකොට බිස්නස් එකෙන් 25%ක් කියන්නෙ 1M නං ෆුල් බිස්නස් එකේ වටිනාකම 4M වෙන්න ඕන) එතකොට උඹට බිස්නස්...
  16. NEMISIS

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    සමහර වෙලාවට ගෙවාගෙන යන්න ලොකු ගානක් තියනවා ගෙවලා තියෙන්නෙ පොඩි ගානක් නං ඒක අතඇරලා දාන එක වාසි වෙන්න පුලුවන් නේ. තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම සරල උදාහරනයක් හිතපන් මොකක් හරි වාහනයක් ලක්ශ 50යි, අතින් 15ක් දාල 35ක ලීස් එකක් දැම්මා අවුරුදු 5කට එතකොට වාරිකයක් 81000ක් විතර වෙනවා, සේරම ගෙවල ඉවරවෙද්දි...
  17. NEMISIS

    උඹලා පික්මී උබර ඕඩර් කලාම පිටිපස්සෙන්ද? ඉදගන්නේ

    පිටිපස්සෙ තමයි බන් සමහර ටැක්සි වල ඉස්සරහ පැසෙන්ජර් සීට් එක ඉස්සරහටම කරලා තියනවා මම දැකලා තියනවා මට හිතුනෙ සමහර ඩ්‍රයිවර්ස්ලත් කැමති නැහැ ඉස්සරහින් යනවට.
  18. NEMISIS

    CCTV, Networking උන්ගෙ බොරු වලට අහු වෙන්න එපා

    මම ටික කාලෙකට කලින් ත්‍රෙඩ් එකක්ම දැම්මා ඒකෙ විස්තර ටිකක් ඇති මම VHF and HF වල තමයි ඉන්නෙ කමර්ශල් රේඩියෝ කීපෙකුත් තියනවා සමහර ඒව මම හදපුවා තියනවා ඒව සහ ඇන්ටෙනා ඇජස්ට් කර කර දුර වැඩි කරන්න ට්‍රයි කරන එක තමයි කරන්නෙ දැනට මම හදපු ඇන්ටෙනා වලින් 5W වලින් 110KM වගේ කතා කරලා තියනවා VHF. HF 100W වලින්...
  19. NEMISIS

    CCTV, Networking උන්ගෙ බොරු වලට අහු වෙන්න එපා

    කියන එකේ ඇත්තක් තියනවා මගේ උඩ තට්ටුවයි යට තට්ටුවයි අතර කේබල් එකක් ඇදලා තමයි යට තට්ටුවට හොට්ස්පොට් එක සෙටප් කරේ දවසක් පොඩි වැඩකට කේබල් එක ගලවලා දාල තියෙද්දි දොරකට අහුවෙලා ඒකෙ පිටින් තියන ජැකට් එක සම්පූර්නයෙන්ම ගැලවිලා ගිහින් ඇතුලෙ තියන කේබල් එහෙමත් සමහර ඒව සුද්ද වෙලා ගිහින් තිබුනෙ. ඒවට සෙලෝටේප්...
  20. NEMISIS

    අපි Deepseek-R1 install කරමු

    If you have a mac you can do this easily, it's processor and unified memory is very good for this kind of workloads, it may not be good as running on a GPU but should be good enough. i am thinking buying a M4 Macbook next week with 48GB Ram, Just for this purpose. 70b model is about 43GB...

    No contents