1. NEMISIS

    Smooth liquor එකක් කියපන් under 15,000

    අඩේ මට ඒකෙ අනෙක් පැත්ත Voldka, Rum, Brandy පහුවෙනිදට ගානක් වත් නෑ විස්කි එහෙම නං පහු වෙනිදට පට්ට අමාරුයි
  2. NEMISIS

    Smooth liquor එකක් කියපන් under 15,000

    Rockland Dark RED Rum Smirnoff Red Vodka මේ දෙකම සිරා, දෙකම සැන්ඩි මොනවත් නැතිව අයිස් කැටයක් එක්ක ගන්න පුලුවන්. රම් එකේ නං ටේස්ට් එකත් පට්ටම සිරා. ලෝකල් එකක්ද කියලා හිතුනේම නෑ පලවෙනි සැරේ පහුවෙනිදට අවුලක් වෙන්නෙ නැතිවෙන්න නං බීලා රෑට වතුර පුලුවන් තරං බීලා නිදා ගන්න එක තමයි කරන්න තියෙන්නෙ...
  3. NEMISIS

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    ah මට ඒක ඒ තරං ක්ලික් වෙලා නැහැ
  4. NEMISIS

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    මම ඉතින් ජෙනුයින් පෝස්ට් වලට ඒ විදියටම ජෙනුයින් විදියට රිප්ලයි කරනවා තව මං මේ විදියටම රිප්ලයි කරලා ඇති Free energy, වතුරෙන් දුවන එන්ජින් වගේ ත්‍රෙඩ් දාපුවටත් :D මේ දාන ත්‍රෙඩ් රියැලිස්ටික් නෑ නේ මම හද්දම පිටිසර ගම් වල ඉඳං කොලඹ වෙනකං ගොඩක් තැන් වල ඉඳලා තියනවා, අප්සට් මිනිස්සු ඉන්නවා ඒත් මූ කියන...
  5. NEMISIS

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා (එහෙම නැත්තං මානසික අවුලක්) Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
  6. NEMISIS

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    ගේ ඇතුලට වෙල දොර හොඳට වහගෙන ගෙට ගිනිතියන එක ඇරෙන්න තවත් කරන්න දෙයක් නෑ ඕන නං අර උඹට අරියාදු කරන බැංකු ටිකටත් ගිනිතියාගෙනම වරෙන්
  7. NEMISIS

    අම්පිටියේ හාමුදුරුවෝ BOC බැංකුවේ යකා නටී 😂😂😂

    කවුරු හරි සල්ලි දාල ඒක හාමුරුවොන්ගෙ එකවුන්ට් එකට වැටෙන්න නං හාමදුරුවොන්ට ආපු SMS එක ඔන කියලා කියනවා කියලා OTP එක ඉල්ල ගන්න ඇති ඕන නං තව වැඩක් කරන්න පුලුවන් ඔය සම්පත් එකවුන්ට් එකේ නම්බර් එක දාල ලක්ශෙක විතර බොරු ස්ලිප් එකක් හදලා ඔය දාල තියන නම්බරේට වට්සැප් කරා නං හෙට සම්පත් බැංකවෙ වීඩියෝ එක...
  8. NEMISIS

    මෙන්න සිංහලුන්ට සුපිරි ලේයර් තුනක ස්ප්‍රීන් මෙට්ටයක් රුපියල් 10,000කට! 😱😱😱

    ආපිකෝ එක ගොඩක් හොඳයි බන් Spring pal එකට වඩා. රෙන්ට් කරන යුනිට් වලට Spring pal එකෙන් අරන් තියනවා ඒව ඒතරං කම්ෆටබල් නැහැ මම දම්රෝ එකෙන් එකක් ගත්තා ඒක ආපිකෝ එකේ එකට වඩා ගනන් ඒත් ආපිකෝ එක තරම් කම්ෆටබල් නැහැ. නමුත් දම්රෝ එකේ කල් පැවැත්ම හොඳයි වගේ වීඩියෝ එකේ තියන එක, ස්ප්‍රින්ග් මෙට්‍රස් එකකුයි කොහු...
  9. NEMISIS

    SLT බ්‍රොඩ්බැන්ඩ් තියෙන මිට්ටනි, හෙට (4) පටි තදකරගන්න වෙනවා...

    ඔවු ඔවු රිපෝට් එකක් දැම්මා තාම කතා කරේ නෑ
  10. NEMISIS

    SLT බ්‍රොඩ්බැන්ඩ් තියෙන මිට්ටනි, හෙට (4) පටි තදකරගන්න වෙනවා...

    matara මගේ පැකේජ් එක තියෙන්නෙ 20Mbps Unlimited එක. මට මැසේජ් එකක් ඇවිත් තිබුනා ඊයෙ දවසෙ අන්ලිමිටඩ් දෙනවා කියලා ඒ උනාට නෝමල් පැකේජ් එකෙන් එන 20 වත් ආවෙ නැහැ අදත් 10 වගේ තමයි ස්පීඩ් එක.
  11. NEMISIS

    කර්මාන්ත සඳහා පමණක් පොල් ආනයනයට අවසර..🔴

    තව දකුණු පලාතෙ පොල් වලට ලෙඩක් තියනවා Waligama wilt disease කියලා. මේක incurable හැදුනොත් ගහ කපලා අයින් කරන්න වෙනවා නැත්තං ගෙඩි බොහොම පොඩ්ඩයි හැදෙන්නෙ. මේක සෑහෙන්න පැතිරිලා තියෙන්නෙ මේ පැත්තෙ නං ගහ කපලා අලුත් ගහක් පැල කරාම අවුරුදු 5-6ක් යනවා ගෙඩි හැදෙන්න. ඒක නිසා සමහරු මේ ලෙඩේ හැදුන ගස් කපලා...
  12. NEMISIS

    Toyora Yaris 2023/24

    ඔය හැම ඇඩ් එකේම දාල තියෙන්නෙ imports under your name කියලානේ ඒ කියන්නෙ සේල් එකක් උනාට පර්සනල් ඉම්පෝට් එකක් විදියට තමයි යන්නෙ. එතකොට වැට් නැති ගාන තමයි ඔය ඇත්තෙ උගෙ කමිශන් එකත් තියාගෙන ඔය ගාන දාල ඇත්තෙ
  13. NEMISIS

    SLT බ්‍රොඩ්බැන්ඩ් තියෙන මිට්ටනි, හෙට (4) පටි තදකරගන්න වෙනවා...

    මෙහෙ නං කෙලම වෙලා ගිහින්. සමහර වෙලාවට Youtube/Netflix වත් ප්ලේ වෙන්නෙ නැහැ දැන් පොඩ්ඩක් හොඳයි හවස 1-2Mbps තිබ්බෙ
  14. NEMISIS

    වතුර කාන්දුවන පිටත බිත්තියකට

    ඕකට වෝටර් පෘෆ් කරා නං හරි හැබැයි වැඩේ ටිකක් අමාරුයි දැන් තියන විදියට මම නං ගෙදර වෝටර් පෘෆ් වැඩ වලට ගත්තෙ Tokyo 2K කියන එක, ඒකෙ පවුඩර් එකයි පොලිමර් එකයි එන්නෙ ඒ දෙක කලවම් කරලා ගාන්න ඕන වතුර දාන්නෙ නැතිව. ඒක ටිකක් විතර වියදම් යන වැඩක් ඕකෙ මුලින්ම බිත්තිය ෆුල් ක්ලීන් කරන්න ඕන, වයර් බ්‍රශ් එකකින්...
  15. NEMISIS

    GYM යන අය කෝ...

    මගේ ඔහොම සීන් එකක් තිබුනා සැරින් සැරේ එක පැත්තක එනවා ආවම සති දෙක තුන තියනවා මම බෙහෙත් ගත්තෙ නැහැ උණු වතුර ටවල් එකකින් තවන එක තමයි කරේ, ඒක ටික දවසක් කරාම හරිගියා හැබැයි තාමත් ඉඳලා හිටලා එනවා එතකොට උණු වතුරෙන් තවනවා
  16. NEMISIS

    ගව පේ

    This is a good move, government should have a single payment system and single authentication system. I have seen that even Uganda has their own login/IAM system with 2FA and other bells and whistles. AFAIK we don't have a single IAM system and some government systems rely on their own...
  17. NEMISIS

    🔥1000 GB Packaged just now Launched in Srilanka🔥

    මට නං කතා කරපු වෙලේම ඔය ඇඩ්වාන්ස් බිලින් කතාව කිවුවා එක මාසෙක බිල් දෙකක් ගෙවන්න වෙනවා කියලා,
  18. NEMISIS

    මේ දවස් වල වාහන වල ගනන්

    ikman එකේ තියන එකේ Engine block එක pure gold කියලා දාල තියනවා මචන් ඔය සේල් වල තියෙන්නෙ නෝමල් Engine block එක. ඒකයි වෙනස

    No contents