කැතම මිනිහා කුසලානය 2015
පිට පිටම කැතම මිනිහ cup එක ඉස්සුවේ William Masvinu කියන පොර තමයි
මේ ඉන්නේ කොල්ලා
2015 තරගෙට ගොඩක් කට්ටිය ඇවිල්ල හිටිය
ඔක්කොම කට්ටිය පරද්දල මෙන්න මෙයා තමයි ජයග්‍රහණය ලබාගත්තේ. මෙයාගේ නම Maison Sere
බලන්නකෝ මුනේ තියන සන්තෝසේ ...