මහින්දගේ ආරක්ෂාව ඉවතට..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්කර සිටි 500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් වහාම ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් 130 බල ඇණියක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඔහුට ඊට වඩා අතිරේක පිරිස් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ තක්සේරු වාර්තාවක් තිබිය යුතු බවද වාර්තා වේ.
http://sinhala.asianmirror.lk/local-news/item/17600-500