1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    Windows 10 වලට ලා නිල්පාට තීම් එකකුත් ටෙස්ට් කරනවනෙ ‍ඩෝන අක්කි.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කට්ටිය චැට් වගේ
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එක්කෙනෙක් හොය හොය හිටිය ඒ සිංදුව. ඒකෙන් තමයි මාත් දැන් අහන්න ගත්තෙ :D
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිට්ට මොක ද වෙන්නෙ?
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙමින් ඇවිදින් ඔයා මගෙ ‍ළඟ කථා කර ඇස් කොණින් හිමිහිට කියන්නට ආදරෙයි මා හට ළඟින් ඉඳලා දැනෙන්නේ පාලුව තනිකම මට ඇහෙන්නේ නැතිනම් ඔබෙ කටහඬ ජීවිතේ කොටසක් වී ඔබ මට ළඟින් ඉඳලා ළඟට වීලා ඔයා ආදරෙයි කියා පාන හසරැල් පවා ජීවිතේ වෙලා
  6. Malinga

    සින්දු හෙල්ප්!

    Lagata Weela Oya - Hashan Maduranga
  7. Malinga

    [Announcements] ElaKiri Interactive Radio !

    Lagata Weela Oya - Hashan Maduranga
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් හිතින් පොඩියිනෙ. තාම හිතින් තරුණ නෑ. 3+4 = 7
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා ලියැවෙන්නෙ ඔබ දෝ ගීයක් වෙලා පහනක් පැතූ මා සඳ හමුවෙලා හිනැහේවි සසරේ පුරා
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩ වැඩ කියන්නෙ ඒක වෙන්න ඕන. :shocked::shocked:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තරුණ කාලෙ ඒව මං දන්නෙ නෑ. තාම මම පොඩියිනෙ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් මේ ‍ටිකේ ෆිල්ම්නම් නෑ තමයි. මටනම් ඩවුන්ලොඩ් කරපුව තියෙනව. බැලුවෙ නෑ තාම.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ හොයාගන්වත් නෑ. දකින්නත් ආසයි. :lol::lol: ඔව් ඒව කියන්න බෑ. නැත්තම් හෙටත් උදේ ම වලියක් දාගෙන කට්ටිය ඕක කල් දම්මවගනියි.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝපි බුවා ඇවිත්
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයා දැන් ඔෆීස් එකේ වලලුදාපු නංගිල දිහාලු බලන්නෙ.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං එතකොට තරුණ වෙලා වාශ්ප වෙලා ඉඳියි ද දන්නෙ නෑ :shocked::shocked:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් ඔයාල පාඩම් කරන්නත් එපායෙ.

    No contents