1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නිර්මල සිතක් ඇතිකරගන්න දරුව :lol::lol:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොඩි එකා වැරදි ඇහෙන්මයි බලන්නෙ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙට වෙනකන් ඉන්න ඕන නෑ. සමහරවිට අද රෑ වුණත් මොනා හරි වෙන්න පුළුවන්. :lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: පොඩි එවුන්ගෙ හිත් දූෂිතයි කියන්නෙ ඕකනෙ.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අඩුකරන එකත් වැඩි කරන එකත් එකපාර කරන්නෙ නැහැනෙ. එකපාර කරනවනම් මාස හයකට අවුරුද්දකට පාරක් ඔහොම කේස් වෙන්නෙ නෑ. දැන් ඉතින් අඩුකලා කියල වැඩිකරපු දේවල් ගොඩක් ඒව අඩුවෙන්නෙ නැහැනෙ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: අඩුකරල. දැන් 54 වගේනෙ බැරල් එක යන්නෙ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ස්පැම් කිලර්
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි කලුපාට දුන්නෙ. දැන් නිල් පාටකුත් දෙනව :lol::lol:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ මල්ලි :lol::lol: දිගට ම බලන්න පුළුවන්.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඔව් ඔයා කාලෙකින්නෙ ආවෙ. කොහොම ද?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්ලි ඩේට තියාගත්තෙ ඒව බලන්න නේද?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම පොඩි එකා. ඕව මගෙන් අහන්න එපා
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දියවන්නා ඔය මැදිකර පෙන්වන ඒව.
  14. Malinga

    MICRO SD card

    Kingston Original එක තමයි මමනම් රෙකමන්ඩ් කරන්නෙ. හැබැයි ගාන වැඩියි. ඒත් අවුලක් නැතුව සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය ෆේක් එක විකුණන නිසා ඉතින් හොඳ තැනකින් ගන්න වෙයි.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩ නිසා උදේ ඇක්ෂන් ‍‍ෆිල්ම් එක මිස් වුණා. හවස මුකුත් නැද්ද දන්නෙ නෑ ෆිල්ම් එකක්.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහෙවත් ගියායෙ මොනවත් ගේන්න :lol::lol: මම ගෙදරනෙ හිටියෙ ඔයාල තමයි ගේන්න ඕන.

    No contents