1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකත් හොඳයි වගේ. අලුත් විශේෂයක්නෙ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාගෙ පීඑම් පිරලයි කියන්නෙ
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: කටුසු ජනගහනය සෑහෙන වැඩියි වගේ.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම ද? මං ටීවී බැලුවෙ නෑ. ඒත් මේ කාලෙ ඕව ම තමයිනෙ යනව ඇත්තෙ :lol::lol:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රඟපාදිදි වෙන ඇඳුම් අඳින්න එපායෙ :lol::lol:
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: භයානකයි කටුස්සගෙ අනාගතේ
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැනෙ. අර තිසර එහෙම හිටියෙ එක පාරක් ඇඩ් සෙට් එකක. මහින්දමාමගෙ තමයි.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: ඒකත් ඇත්ත තමයි. අපි තව හොඳ නමක් හොයල බලමු.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ දවස්වල මන්ත්‍රීවරුන්ටත් වඩා වැඩියෙන් මාධ්‍යය ආයතනවලට වාසි ඇති.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: කටුස්සට එහෙනම් නම රෙජිස්ටර්.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මරු නම ඒකත් :lol::lol:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: මං තමයි. කාටූන් එකේ නැති වෙලාවට තමයි මේකට වෙලා ඉන්නෙ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දොස්තර හොඳ හිත. තවත් ලස්සන කාටූන් එකක්.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කිඹුල කියල දාගන්න බැහැනෙ. ඒක නිසා කටුස්ස කියල දාගන්න ඇති. :lol:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර එක කාටූන් එකක ඉන්න හැලය කටුස් ද දන්නෙ නැහැ නේද?
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙන්න මෙයා කාටූන් දානව :D මම වගේ චූටි අය තමයි ඕව වැඩිය බලන්නෙ.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කලින් දේශපාලන අැඩ්වලටත් හිටිය නේද එයා?
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝටුවක් හිටවල මුට්ටියක් දාල නමක් දාල අරගෙන පෝස්ටරයක් ගැහැවුවනම් මහින්ද මාමිව දාල ඒත් දිනනව ඒ කෝටුව මන්ත්‍රී කියල. ඉතින් එයාටත් හිතෙන්න ඇති :lol::lol:

    No contents