අපේ පොළවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින් - හකීම්ගේ මිත්‍යාවන්ට අනිල් ජාසිංහ විද්‍යාවෙන් උත්තර දෙයි
බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම...