මචන් එරෝසන්, පිලිගනින් මැඩියා උඹෙන් අහන් අහන ප්‍රශ්නවලින් බාගයකටවත් උඹේ ලඟ "තර්කානුකූල පිලිතුරු" නැහැ!!
මුලින්ම උඹ මැඩියව යූඇන්පී සෙට් එකට තල්ලු කරන්න ට්‍රයි කලා! මැඩියා කෙයා කලේ නැහැ!!
ඊලඟට ජාන කතන්දරයක් ඇදලා මැඩියගේ පෞද්ගලිකත්වයට ඇටෑක් කරන්න හැදුවා!! (අවංකවම කිව්වොත් මැඩියා ඒ ලණුව නම් ලාවට...