1. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    වෙන පළාතක ගිහින් ජෙබ් එක කරන්න බෑ මචං :(
  2. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    දන්න අක්කා කෙනෙක් තුන් පාරක් කරලා හරිගියේ නෑ බං. ඒකයි බය. එක පාරකට ලක්ෂ 8 ක් විතර යනවා. එක පාරින් හරි යනව නම් මොනවා හරි කරන්න පුළුවන්.
  3. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඔව් මචං. හිත හැදුවට පිං
  4. Sinhala King

    TOYOTA

    ඔව් ඕක ජපන්. දන්න විදිහට හොද කාර් එකක්. හැබැයි පැට්‍රෝල් කරනවා අඩුයි හරි මොනවා හරි සීන් එකක් තියනවා. (හරියටම දන්නෙ නෑ.) ටිකක් හොයලා බලපං.
  5. Sinhala King

    TOYOTA

    sorry මචං මම පෝස්ට් එක මැකුවා
  6. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    විස්තර කිව්වට ගොඩක් පිං
  7. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඔතනට මාස 8ක් ගියා මචං. :( ඔය ඩොක්ටත් කියන්නේ නළ දරුවෙක් ගැන බලන්න කියලා.
  8. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    දන්න අක්කා කෙනෙක් තුන් පාරක් කරලා හරිගියේ නෑ බං. ඒකයි බය. එක පාරකට ලක්ෂ 8 ක් විතර යනවා. එක පාරින් හරි යනව නම් මොනවා හරි කරන්න පුළුවන්.
  9. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඒක තමයි මචං. බලන්න ඕනේ වයිෆ් වත් කැමති කරගන්න.
  10. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඒත් බං ළමයින්ම ආදරෙන් හැදුවනම් වයසට ගියාම අහක බලන්නෙ නෑ. ටිකක් හරි හොයලා බලයිනේ බං. අනිත් හැම කෙනෙක්ම අපෙන් දෙයක් ලැබෙනකල් විතරයි, ඒත් දරුවෙක් හිටියනම් එයා ටිකක් හරි බලයිනේ බං.
  11. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    බොහෝම පිං. හොයලා බලන්නම්.
  12. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    :D ඒත් බං චූටිම බබාලව දරුකමට හදාගන්න ගන්න බෑ නේ
  13. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඒක ඇත්ත තමයි. ඒත් බං පැහැදිලි කරන්න අමාරු හිතේ අමාරුවක් අපි දෙන්නටම තියනවා :(
  14. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    නෑ බං. නල දරුවෙක් උනත් නලය ඇතුලෙම හැදෙන්නෙ නෑ. ගැහැනු කෙනාගේ ගර්බාෂයේ තමයි හැදෙන්නේ. එතකොට බඩ පේන්න එපැයි.
  15. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    පොඩිම බබාලා එහෙම දරුකමට හදාගන්න නෑ මගේ හිතේ. ඔය ළමා නිවාස වල එහෙම ඉන්නේ ටිකක් ලොකු ළමයිනේ.
  16. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    විස්තර කිව්වට ස්තූතී මචං.
  17. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(

    No contents