1. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි...
  2. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    අපේ පැත්තෙත් ආසනේ මූ ඊලග පාර දිනන්න පුළුවන්. කළින් පාරකුත් සිමෙන්ති එහෙම බෙදලා දිනලා තිබුනා. මේ පාර මූ හෙන තදේට නෝන්ඩි උනා. මළ ගේක හර්ස් එක පාරේ එද්දි මූට පාරේ යන්න ඕනේ කියලා හර්ස් එක අයින් කරගන්න කියලා සද්දයක් එහෙමත් දාලා තිබුනා. ටවුමේ හිටපු ගොඩක් එව්න් මුගේ ගේම් දැන ගත්තා. හැබැයි අපේ උන්ට ඕවා...
  3. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    ගොඩ් වෙලාවට වෙන්නේ ඕකයි බං :baffled:
  4. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    චන්දේ දීපු උන්ගේ වැරැද්ද තමයි බං :dull:
  5. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    අනිවාර්යෙන් බං.
  6. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    උඹලගේ පැති වල කොහොමද දන්නෙ නෑ. අපේ පැත්තෙ නම් ගම කාපු එකා තමයි පරාද උනේ.
  7. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඌ අමු මානසික පිස්සෙක් බං.
  8. Sinhala King

    රනිල් ඉල්ලා අස්වෙයි ද?

    පොර මලත් අගමැති කමයි පක්ෂ නායක කමයි නං අත අරින්නෙ නෑ තමයි
  9. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රනිල් වදකාගාර වලදී එස්ලෝන් බටේ අස්සට කටුකම්බියක් දාලා ඒක කොල්ලංගේ පුකට බස්සනවලු. ඊටපස්සේ බටේ එලියට අරං අර කටු කම්බිය අදිනවලු. ඕකා තමයි බටලන්දේ අමානුෂිකව වද දීපු මානසික විකුර්ති කාරයා.
  10. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (12) දින යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ :love:
  11. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    හරීන් :confused: ගූගල් බැලුමක තමයි යන්ඩ වෙන්නේ
  12. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    ඔව් බං කියලා වැඩක් නෑ. ළමා උද්‍යානය උඩ මූ කොංක්‍රීට් බිල්ඩිමක් ගැහුවා. පාරවල් දිගට මුගේ හෙන්චයියංගෙන් සල්ලි ටික ටික අර පෙට්ටි කඩ ගහ ගන්න දුන්නා. :angry::angry: අද නං ගමත් දාලා ගිහි්ලලා කියලා තමයි ආරංචිය. :lol:
  13. Sinhala King

    ශ්‍රී ජයවර්ධනපුරත් පිපෙයි.

    හිටං පව් නේ. පොර හිතනවා ඇති අතට, බුලත් කොලේට තියන චන්ද චුට්ට වත් ඌට තියනවා කියලා. ඒත් ඌ දන්නෙ නෑ ඒ සාම්ප්‍රදායික නිදහස් පක්ෂ කාරයෝ පුරුද්දට ගහන කතිර කියලා. එහෙම නැත්තං ඒ ටිකත් නෑ.
  14. Sinhala King

    ආණ්ඩුව අස්ථාවරයි |goverment is officially unstable

    ඒ බං ඔහොම බලද්දිනේ. පළාත් පාළන ආයතන පැත්තෙන් බලද්දි හොම්බෙන් යන්නම පරාදයි. රනිලා දිනපු නගර සභා ගානයි ප්‍රාදේශීය සභා ගානයි කීයද:P
  15. Sinhala King

    හිටං_ගේ_සරම

    :lol:
  16. Sinhala King

    හිටං_ගේ_සරම

    පොළවෙන් මතු උනේ ඉතිං වෙන කව්ද බං බලපංකෝ ආයි ඔලුව පොළව අස්සෙම ගහ ගන්නවා. :( පව් නේ
  17. Sinhala King

    හිටං_ගේ_සරම

    පොළවෙන් මතු උන එකා

    No contents