1. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    බණ්ඩාරවෙල මහ නගරසභාව කියන්නේ ඉස්සර ඉදන් UNP බලකොටුවක්. මේපාර වැලේ වැල් නෑ. :D UNP උන්ගේ ගෙවල්වල ලයිටුත් ඕෆ් කරලා. කලින්ම දොයි :lol::lol:
  2. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දාපිය දාපිය නිකං ඉන්න එකේ
  3. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දැන් ඇප දෙන්නම බැරි වෙයිද ද්නෙ නෑ හිටං
  4. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මම හිතන්නේ හොරු ටික මහජනතාව ඇලුලුවා. :D හොරු එලවන වැඩෙත් මහජනතාවම කරා.
  5. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව. (බහුතරය පොහොට්ටුව)
  6. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව.
  7. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    බණ්ඩාරවෙල නගරසභාව අපි ඔරලෝසුව දිනුම් UNP අලි ඔලු, මැර මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ අයියාට ආසනයද අහිමි වෙයි. :lol::lol: කඩු අරං යකා නැටුවාට දැන් වැඩක් නැත. විජේසිරි අයියා මලෝ හොම්බෙන් යන්න පරාදයි. මැර බලෙන් එන්න යන ඕනිම දේශපාලුවෙකුට වෙන්නේ ඕකයි.
  8. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මේපාර ඉතිහාසගත ප්‍රථිපලයක් එන්නේ. :)
  9. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    සිරාට ඒක තමයි වෙන්නේ බං. ගොඩක් තැන් වලින් 3 නෙවෙයි 4 වෙයි :sorry:
  10. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මතුගම බොරලුගොඩ කොට්ඨාශය SLPP-176.. UNP-82.. JVP-20.. PA-09
  11. Sinhala King

    රොකට්ටුව අඟහරු යයි

    Elon Musk කියන්නේ ටෙස්ලා කාර් කම්පනියේ අයිතිකාරයා බන් ඉතිං උගේ අනුග්‍රහයෙන් හදන රොකට් එක ඇතුලට කාර් එකක් දාලා ඇරලා.
  12. Sinhala King

    උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?

    දෙපැත්තෙම බං. ඒ හින්දා මහ ඇමති චාමර (ඌ හිටංගේ එකෙක්) ගෙනුත් සපෝට් එක ලැබෙනවා. මරා ත් මෙහෙ ඇවිල්ලා රැස්වීමක් එහෙම තියලා ගියා.
  13. Sinhala King

    උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?

    බණ්ඩාරවෙල මහ නගර සභාව ඡන්දේ සාමකාමී. ලොකු උනන්දුවක් නෑ හැබැයි 50% න් එහා දැනටමත් ඡන්දය දාලා ඇති. මෙහෙ වැඩිපුර ඡන්දය දෙන්නේ අත් ඔරලෝසුවට :P අත් ඔරලෝසුවට කියන්නේ හිටංගේ සෙට් එකයි මරාගේ සෙට් එකයි එකතු වෙලා හදාගත්ත ස්වාධීන කණ්ඩායම. හැමදාම UNP එකට යන බණ්ඩාරවෙල මහ නගර සභාව මේපාර යන්නේ අත් ඔරලෝසුවට...
  14. Sinhala King

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    රෙදිගැලවීම පිට සිට බැලූ මා දුටු හැටි
  15. Sinhala King

    කකුලේ නියපොත්ත

    මචං ආයුර්වේද වෙදෙකුට පෙන්නපං. මගේ ඔහොම තිබිලා වෙදෙකුට පෙන්නුවා. ඊට පස්සේ ක්‍රීම් එකක් වගේ එකක් දුන්නා ගාන්න. ඒකෙන් හරි ගියා.
  16. Sinhala King

    ඩේටා ලොස්ට් උනා. උදව් කරන්න please

    Thanks මචන්. මේකෙන් 90% ගොඩ දාගත්තා. හම්මෝ යන්තං ඇති. Thank you very much
  17. Sinhala King

    ඩේටා ලොස්ට් උනා. උදව් කරන්න please

    na machan phone ekath plug karala thiyaddi :dull:

    No contents