1. Sinhala King

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ආයි චාටර් වැඩක් fake එකකින් හරි ඇවිල්ලා කරොත් මුල ඉදලා මූව අල්ලගමු. එහෙම කරෙත් නම් මුගේ ගෙදරම යමු.
  2. Sinhala King

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    :yes::yes::yes: ඔව් බං දැන් ඇති ඔය
  3. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    නෑ මචං අර බිල්ඩිම එක්කම පහලින්.
  4. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    හොරණ නගර සභාවේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ සියලූම කොට්ඨාශ පොදුජන පෙරමුණට බලංගොඩ පොහොට්ටුවට විශිෂ්ඨ ජයග්‍රහණයක්
  5. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    ඒ බිල්ඩිම හදන්න කපලා තමයි ඒ පැත්තෙන් මුලින්ම කන්ද කඩාගන වැටුනේ ඊටපස්සේ ඒ අවස්තාව ප්‍රයෝජනයට අරං චමින්දයා කන්ද කපන්න ගත්තා. බිල්ඩිම හදන ඩොක්ට එතන පාර හදලා දෙන්න පොරොන්දු උනා. ඒකට ගැලපෙන්න ලොකු බිත්තියකුත් ඒ පැත්තෙන් හැදුවා. දැන් ඒ ටික නම් හරි. ඒත් චමින්ද කරපු වැඩේ නිසා පාරේ ඊට පහලින් කඩාගන...
  6. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    මෙහෙ ගූගල් බැලූන් හරින් ගේ ආසනෙත් පරාදයි :lol::lol:
  7. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    ඒක ඉතිං චන්ද දෙන උන්ගේ ගොං කම. සමහරු ඉන්නවා ගමට වැඩ කරන මුවාවෙන් උන් කරන්නේ ප්‍රොජෙක්ට් පාස් කරගන උන්ගේ සාක්කු පුරවගන අන්තිමට බෝඩ් දාගන්න එක උන් කොරා කියලා
  8. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    ඔව් බං ඒත් ත්‍රීවිල් එකක් යන්නෙත් හෙන අමාරුවෙන්. එහා පැත්තේ බිල්ඩිම ගාවින් කාඩාගන ගිය ටික උන් කියපු විදිහට හදලා ඉවර කරා මේ යකා පටන්ගත්ත ප්‍රොජෙක්ට් එකේ කම්බි ටිකත් දිරනවා. තාත්තා මාළුකාරයා නිසා ඒ චන්ඩිපාට් තමයි මූ හැමෝටම දාන්නේ. නගර සභාවේ ඉන්නෙත් මුගේ හෙන්චයියෝ විතරයි. අනිත් උන් ඔක්කොමලා එලෙව්වා.
  9. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    මොන පක්ෂෙන් ඉල්ලුවත් චාටර් උන්ට දෙන්න නරකයි.
  10. Sinhala King

    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    ආසනේ පැරදුන මැරයෝ කව්ද? උඹලගේ පැතිවල ආසනේ පැරදුන මැරයෝ, දූශිතයෝ, අලි ඔලුවෝ කව්ද? මේ ඉන්නේ බණ්ඩාරවෙල උගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතාගන ඉන්න චමින්ද විජේසිරි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී. ලස්සනට තිබුණ බණ්ඩාරවෙල බොරුවට ටව්මේ විතරක් මල් වවලා විනාස කරලා දැම්මේ මූ තමයි. කඩ වලින් සල්ලි අරං පේමන්ට්...
  11. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඔව් බණ්ඩාරවෙල නගර සභාවයි ප්‍රාදේශීය සභාවයි දෙකම මේපාර UNP එකට හුලං තමයි. :lol::lol: චමින්ද විජේසිරි කියලා UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දැන් ගූ ගිහින් දගලනවා :lol::lol:
  12. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා කොට්ඨාස 8 ම පොහොට්ටුවට
  13. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    බෙන්තර කොට්ඨාස 13ම පොහොට්ටුවට
  14. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රනිලුත් හෝදගනම ගිහිල්ලා. රෙදි නෑ. :lol:
  15. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    :P එහෙනං ටීවි එකෙන්ම බලාගනිංකෝ මේවා බොරුද කියලා. :rofl:
  16. Sinhala King

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    බදුල්ලෙන් හරීන්ගේ ආසනේ උඩින්ම පරාදයි :lol::lol:

    No contents