කෙල්ලෙක් දවසක් ඒකිගේ කොල්ලත් එක්ක ගෙදරින් පැනලා ගියාලු ගෙදර කට්ටි ඔක්කොම තනි කරලා..
ගෙදර කට්ටියට මේ ගැන මාර දුකය්ලු..
දවස් 3කට පස්සේ කෙල්ල ආයිත් ගෙදර ආවලු..
තාත්තා: තමුසෙට මොකටද ආයිත් ආවේ?
අම්මා: උඹ අපිව මැරුවා.. ඇය් අපිට මෙහම දෙයක් කරලා ආයිත් අපි ලගටම ආවේ?
අය්යා: ඇය් තමුසේ අපිට මෙහම කරදර කරන්නෙ?
දැන් ඔක්කොම බලන් ඉන්නෙ කෙල්ල මොනවද කියන්න යන්නේ කියලලු..
කෙල්ල : නැ මම මගේ Nokia phone charger එක තියල ගිහිල්ලා.. එක ගන්නය් ආවෙ කිව්වලු..
Moral of the story : Nokia ෆෝන් වල දවස් තුනක් චාජ් ඉන්නවලු..ලොල්

magak gihin aaphu enna wenawa 