අනුරාධපුර සංචාරය....

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    අනුරාධපුර සංචාරය....

    මම ඉතින් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දන්නේ ගොඩක් කාලෙකින්.ඒත් මම හැමදාම ඇවිත් ත්‍රෙඩ් දපුවනම් බලනවා..මම ගැන දන්න යාළුවො නම් දන්නවා මම හැම සති අන්තෙකම කොහේ හරි ඇවිදින්න යනවා කියල.ඒත් මම එහෙම ගියාම ගන්න පොටෝස් මගේ ෆේස්බුක් පිටුවේ නම් පල කරනවා.නමුත් මට හිතුනා එහෙම යන එන ෆොටෝ ඔයාලා එක්කත් බෙදා ගන්න.මොකද ඔයාල කවුරුත් ෆේස්බුක් ගිණුමේ නැති නිසා.අනික සංචාරයක් යනවනම් මම ගිහිපු තැනක් තියනවනම් ඔයාල එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න,උපදෙසක් එහෙම ඕන නම් දෙන්න පුළුවන් නිසා..

    මේ ට්‍රිප් එකනම් ගියේ මේ මස පෝයත් එක්ක එලබුනු සෙනසුරාදා,ඉරිදාත් එක්ක දවස් 3.ගියේනම් කෝච්චියෙන්..

    විස්තර කොටන්න අමාරුයි..අපි දැන් දරු පවුල් කාරයෝනෝ,එනිසා ළමයි බලාගෙන මේ වගේ එව්වා කොටන්න එහම අමාරුයි නොවැ..

    ශ්‍රී මහා බෝධිය.....

    10653574_10202885004351589_7076437571962798123_n.jpg
    10650024_10202885005111608_3540231706214013552_n.jpg
    10685445_10202885005391615_6213776463717366453_n.jpg
    10422075_10202885005631621_8304575031611448583_n.jpg
    1908396_10202885006831651_8483956468651760576_n.jpg
    10384441_10202885023192060_3994634368548555983_n.jpg
    10612778_10202885022992055_1815062273709150630_n.jpg


    රුවන්වැලිසෑය....

    10365715_10202885015191860_5449886587575911321_n.jpg
    10660157_10202885015071857_8850882446339126945_n.jpg
    10502407_10202885014191835_4732579450463892694_n.jpg


    ලෝවාමහාපාය.....

    10606339_10202885037072407_6501595951416076676_n.jpg
    10653747_10202885036952404_4360565975279475915_n.jpg
    10394820_10202885036872402_2942612533535648080_n.jpg
    10420059_10202885038272437_4410601373042360219_n.jpg




    මිහින්තලය....

    10500344_10202885046912653_4073063110078668556_n.jpg
    10628498_10202885046232636_4060742924255900917_n.jpg
    10394556_10202885046952654_7165061891319730023_n.jpg
    10525615_10202885047752674_5792481809922501710_n.jpg
    10635936_10202885048272687_3068206978841837471_n.jpg
    10678805_10202885047952679_3544725294003160820_n.jpg
    10430425_10202885048792700_7696156122183765271_n.jpg
    10599241_10202885048952704_1843579278262516979_n.jpg
    10570271_10202885048992705_457294453416242898_n.jpg
    10665133_10202885049792725_2235376108682320483_n.jpg
    10590525_10202885050112733_249641854173484242_n.jpg
    10384441_10202885049832726_1567530420466568187_n.jpg
    10625049_10202885050552744_7251449299011153376_n.jpg
    10483232_10202885050872752_1870700444069648143_n.jpg
    10629761_10202885051112758_3726884584242545773_n.jpg