1. Vinsaraguitar

    S.B. & Anura Continued.....!! lol - MUST WATCH

    ඒකට ඒ අය දෙන උත්තරය නිර්දේශ දෙකේ ලකුනු වල පරාසය නොදැන ඒක කරන්න බෑ කියන එකයි, පැහදිලිව ගොඩාක් වෙනස් විෂය නිර්දේශ සහ ප්‍රශ්ණ පත්‍ර දෙකකින් ලැබෙන ලකුනු ගොඩක් වෙනස් කියල වත් zදෙකකින් campus තෝරන්න අමාරුයි කියලවත් මේ හරක්ට මුලින් තෙරුනේ නෑනෙ
  2. Vinsaraguitar

    S.B. & Anura Continued.....!! lol - MUST WATCH

    එක්කො නිහතමනීව Z දෙක එකතු කරපු සූත්‍රය ඉතා සංකීර්ණයි, ඒක මට තේරෙන්නෙ නැහ කිව්ව නම් කොච්චර හොඳද බොරුවට" එකතු කලා මෙන්න මෙහෙම "කියන්නේ නැතුව.
  3. Vinsaraguitar

    මෙන්න_මෙහෙමයි_එකතුකලේ

    mekath balanna http://www.elakiri.com/forum/showthread.php?t=1292742
  4. Vinsaraguitar

    S.B. & Anura Continued.....!! lol - MUST WATCH

    කොහොම වුනත් මේක ගිය දෙරන වාද පිටිය වැඩසටහනේ අන්තිමට කොමාට ඇද්දා.කට උත්තර නැති ප්‍රශ්න telephone එකෙන් ලමයි අහුවත් අන්තිමේදි වැඩේ ගියෙ දේශපාලනේ වාසි ගන්න විභාග දෙපාර්තුමේන්තුවට බොරු චෝදනා කරනවා වගේ හැඟීමක්.
  5. Vinsaraguitar

    Need help. Adsense

    torrent kiyanne illegal deyak newe,samaharu thamnge private contents promote karaganna share karana widiyak widiyatath torrents yodagannawa, kohoma wunath torrent site ekakata adsense labeeme hakiyawa adui.
  6. Vinsaraguitar

    එස් බී දිසානායක සහ අනුර Continued...Must Watch Video!!

    එස් බී දිසානායක සහ අනුර Continued...Must Watch Video!! එකතු කිරීම! P5jEZ3udNZ8 ගැලිලියෝද? සොක්‍රටීස්ද? oGXjzY9cIuc
  7. Vinsaraguitar

    S.B. & Anura Continued.....!! lol - MUST WATCH

    එකතු කිරීම! P5jEZ3udNZ8 ගැලිලියෝද? සොක්‍රටීස්ද? oGXjzY9cIuc
  8. Vinsaraguitar

    Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ මේ ගීතය වාදනය වෙන්නේ Eb minor නමුත් පහසුව සඳහා E minor එකේ play කරන්න්න පුලුවන්. oLoXh9A5U74 E minor Eb minor සින්දුවට කැමති නම් Comment එකක් දීලා නම් රෙප් එකක් දාන්න අමතක කරන්න එපා අඩු ගානේ BUMP එකක්! ;)

    No contents