S.B. & Anura Continued.....!! lol - MUST WATCH

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    Digu dasa dutuwama A/L Version..

    ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට
    අපේ දුක හැමදාම බන්දුලට අමතකද?
    බිඳ දමා මගෙ හීනේ
    ඇයිද ඔබ ෆන් ගන්නේ
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ…

    රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල
    බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ
    ඇද්ද තෝ කරගත්තා, අහනවා පොත් මාගේ
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ…

    මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ අනුර.
    හැහ්… මම?
    මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ SB.
    අඩෝව්… කවුද යකෝව් මේ මම?
    මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ ම් ම්ම්…ආ…ම්
    කවුද? කවුද?
    කන්නන්ගර

    ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
    බලනවා, බලනවා එකම එකමයි එන්නේ
    ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ…

    අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්???

    මොකෝ නැත්තෙ? “ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය”
    උඹෙයි මගෙයි ආදරේ වගේ තමා, දවසින් දවස වලපල්ලට.
    මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න…
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Digu dasa dutuwama A/L Version..

    ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට
    අපේ දුක හැමදාම බන්දුලට අමතකද?
    බිඳ දමා මගෙ හීනේ
    ඇයිද ඔබ ෆන් ගන්නේ
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ…

    රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල
    බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ
    ඇද්ද තෝ කරගත්තා, අහනවා පොත් මාගේ
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ…

    මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ අනුර.
    හැහ්… මම?
    මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ SB.
    අඩෝව්… කවුද යකෝව් මේ මම?
    මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ ම් ම්ම්…ආ…ම්
    කවුද? කවුද?
    කන්නන්ගර

    ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
    බලනවා, බලනවා එකම එකමයි එන්නේ
    ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ…

    අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්???

    මොකෝ නැත්තෙ? “ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය”
    උඹෙයි මගෙයි ආදරේ වගේ තමා, දවසින් දවස වලපල්ලට.
    මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න…

    MAXA!
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    ammapa guitar eka langa thibba nam..meke cover ekak karala youtube upload karanwa..patta lyrics tika..
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    pukenuth hina yanawa ban/
    ekathu kala mehema !!!!
    :D :D :D :D
    meka etchara honda sellamak neme mun lamai ekka karanne
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ගැලිලියෝ නෙමේ සොක්‍රටීස් හෝක් හෝක් හෝක්...
    trolldad.jpg


    :lol: