පරණවිතාන මහත්තයට බයින්නෙ ඇයි කියලනමි හුතාගන්ඩ බැ කිසිම හේතුවක් නැ
බොහොම අමාරැවෙන් ලංකාවට පුරාවිද්‍යා ස්තාන මතු කරල දුන්න. සොයා ගැනිමි වල අඩුපාඩු තියෙනවනමි කරන්ඩ ඔනේ එයාට ගරහන එක නෙමෙයි මචන්
හිතල බලපන් ඇලෙක්සැන්ඩර් ගැහැමිබෙල්ට හැන් පෝන් එක හොයාගත්නෙ නැ කියල බැනල වැඩක් තියෙනවද? තේරෙනවනේ
අන්න ඒ වගේ...