කාලෙන් කාලෙට හැම දේයකම වෙනස්කම් සිදුවෙනවා නෙ..එක හොද විදිඅයට සිදුවෙනවා නම් අපි කවුරුත් කැමති නෙ ඒත් ගැටලුව තියෙන්නෙ අපි හිතන විදියට හැමදේම වෙනවද කියන එක 
ගොඩක් අය මූණූපොතේ(FB) ඉන්නව නෙ ඔකෙ තියෙන අලුත් chat bar එක ගොඩක් වෙලාවාට මල වදයක්
online,offline හැම එක්කෙනෙක්ම පෙන්වනවා ඒ මදිවට අපෙ චැට් ලිස්ට් එකක් විදියට පෙන්නෙත් නැ

හැමෝම වගෙ කිව්වෙ පරන තිබුන එක ඊට වඩා හොදයි කියලා
ගොඩක් යාලුවො මගෙනුත් ඇහුවා පරන චැට් බර් එක ගන්න ක්‍රමයක් නැද්ද කියලා කොහොම හරි අන්තර්ජාලයෙ රස්තියාදු ගහලා එකට ක්‍රමයක් හොයාගත්තා
මේක extensions එකක් addon කියලත් කියනවා
මේකෙන් පරන තිබුන විදියට චැට්බාර් එක හදලා දෙනවා. හැම web browser එකකටම් වගෙ වැඩ
අවුලකට තියෙන්නෙ අලුත් එකෙ තියෙන video call icon එක පෙන්වන්නෙ නැ
(මට නම් අවුලක් නැ මගෙ ලග webcam එකක්නැති නිසා)
පරන විදියට හදගත්ම පේන විදිය

මෙකෙ නම Facebook Chat Sidebar Disabler
පහල තියෙන ලින්ක් වලින් අවශ්‍යය එක දාගන්න
chrome,firefox,Opera ඔනෙ එකකට වැඩ
ලොකය පෙරලෙයි කාලෙ ගෙවි යයි
මරුවා ලගාවෙනවා
සිතුදේ නොම වෙයි නොසිතු දේම වෙයි
ලොව දම් කැරකෙනවා!
ජයවේවා

Last edited: