පිළිතුරු සෙවීම
ප්රිය මිතුර මිතුරිය,
අද වන විට ලංකා ඉතිහාසයේ මුල් යුගය පිළිබඳව බොහෝ වෙනස්කම් සිදුව ඇත. එසේ වීමට හේතු වූයේ මෑත කාලිනව බිහිවූ ස්වාදීන ඉතිහාස ගවෙෂකයන් පිරිසක් හා පොලොව කැනීම් වලින් මතුවූ බුද්ධ කාලයට සමකාලීන සොයා ගැනීම්ය. මෙවනි සොයාගැනීම් අප මෙතෙක් කලක් සිතා සිටි ඉතිහාසය සම්පූර්ණයෙන්ම කනපිට හරවන අතර සමහර (පුද්ගලයින්ට ) විට මෙය දරා ගැනීමට පවා අපහසු වෙයි. මෙවනි විට එකිනෙකට විරුද්ධ අඩහස් ඇතිවීම ස්වාභාවිකය.
Cont......

බුදුන් වහන්සේ ලංකාවෙ පහළ වුනා ??? පිස්සුද යකුනේ තොපිට ? සූත්ර දේශනා වලත් පැහැදිළිව තියෙනවා උන්වහන්සේගේ සියළු විස්තර. තොපි එව්වත් බොරු කරන්නද හදන්නෙ?