1. somalal

    නොමිලේ පොරොන්දම් ගැලපීම

    ජරාව නැති නිසාද?
  2. somalal

    රිදිලා හරි ශ්‍රී සම්පත් අයිය හරි ඩොකෙක් හෙල්ප් ප්ලීස්

    පහුගිය කාලෙ මට අසනීප වෙල බෙහෙත් ගන්න විධියක් නැතිව ඉන්නකොට රිදිලා මට බෙහෙත් වට්ටෝරුවක් දුන්නා.ඒකෙන් මගෙ අසනීපෙ හොඳටම හොඳ උනා.
  3. somalal

    මෙට්ෆෝමින්(Metformin) බොන්න බයද?

    ඒ ගැනත් විස්තරයක් දාන්න.බොහෝදෙනෙකුට වැදගත් වෙයි
  4. somalal

    සර්ගේ ටුල් එක වෑඩකරලා......ශේශ්ට පුරවෑසි ගිනුම් පොලි අනුපාත පහලට......

    15% පොලියට දාල තියෙන මුදල්වලට මේක අදාල නැහැ නේද?
  5. somalal

    මංගල හඳුන්නෙත්ති

    මංගල ගෙ ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රතිපත්ති් ද ජවිපෙ ප්‍රතිපත්තිය?
  6. somalal

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    ඒ උනාට සුදර්ශනී පුල්ලේ වැරදි වැඩ කරන වංචා දූෂණ කරන කෙනෙක් නොවෙයි.මෛත්‍රි පිලට ගියා කියල එයාව අයින් කරල මහින්ද පිලේකියල හොරෙක් යවන එක හොඳද.
  7. somalal

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    නලින්ස ප්‍රනාන්දු කියන්නෙ සතොස හිටපු සභාපති කෙනෙක්
  8. somalal

    2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

    යූඑන්පිය දෙකට බෙදිල ඉල්ලන නිසා දෙගොල්න්ටටම ආසන හැටකට වඩා ගන්න බැරිවෙයි
  9. somalal

    VHS Cassette to DVD

    මරදානෙ ඩාලි පාරෙ තැනක් තියෙනවා මම එකක් කරගත්ත හුඟක් ඉස්සර දැන් කරනවද දන්නෙ නැහැ.මට මතක හැටියට එක්සෙල් වර්ල්ඩ් ඉදිරිපිට වගේ තියෙන්නෙ.නම මතක නැහැ
  10. somalal

    මහා මැතිවරණය 2020

    පොහොට්ටුව
  11. somalal

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    එයා හොඳයි .උගත්කමත් තියෙනවා.ඒ වගේම හොරකං මැරකං නැහැ.
  12. somalal

    *ත්තිගේ පුතා" දන්නවාද? :)

    හෙළ වහරෙන් " තැඹිලි පකක් ගෙනල්ල කැරි කෑව" කිව්වොත් නිවැරදිද
  13. somalal

    SL ID Number

    ජාතික හැඳුනුම් පත්‍රයෙ නම්බර් එකෙන් අයිති කාරයගෙ ලිපිනය සොයා ගන්නා විදියක් තියෙනවද?
  14. somalal

    මහින්ද තොණ්ඩාගේ පුතා බදාගත්තේ ඇයි..?

    මහින්ද බදාගත්තෙ නැහැ.මහින්දව බදා ගත්ත. එවැනි අවස්ථාවක විරුද්ද වෙන්න පුළුවන්ද
  15. somalal

    හිස්බුල්ලගේ නඩුව යටගහන්නේ මහින්ද බව හෙළිවෙයි....Breaking News..

    2015 මහින්ද ව එලවල මේ රට මේ වගේ අගාදයකට වැටෙන්නන පාර කපපු කෙනෙක් හැටියට ස්වාමීන් වහන්සේත් රට මේ තත්වයට පත්වීමට වග කියන්න ඕනෙ
  16. somalal

    Is it Safe use Password Managers ?

    2 factor autjentcation දා ගන්නෙ කොහොමද? ඒකෙන් තියෙන වාසිය මොකක්ද

    No contents