1. somalal

    ලාංකික දුම්රිය නැවතුම්පළවල්

    පුත්තලම මාර්ගයේ දුම්රිය ස්ථාන වන මානුවන්ගම,ආරච්චිකට්ටුව,ආනවිලුුුුුුන්දාව,බත්තුලුඔය ,හා මංගල එලිය දුම්රිය ස්ථාන ඇතුලත්කරල නැහැ නේද?තව හලාවතට කලින් සවරාන කියල ස්ථානයකුත් තියෙනවා
  2. somalal

    Kaspersky👻 Premium | 🎁Giveaway | නොමිලේ

    matath one .Thanks
  3. somalal

    විජේදාස රාජපක්ෂ 20ට ඵරෙහි වෙයි..😲

    මෙයා කියන හැටියට පාර්ලිමෙිතුව සතු බලතල 20 සංශෝධනයෙන් ඉවත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යනම් 19 සංශෝධනය කොහොමද ජනමත විචාරණයක් නැතිව සම්මත කෙරුවෙ.
  4. somalal

    HBO MAX | Disney plus | Hulu | Giveaway නොමිලේ 🔥

    matath one HBO max,Disdey plus
  5. somalal

    Tenison coorey niwan suwa 😔

    මම ආසම විකට නළුවා. ඔබට නිවන් සුව!!
  6. somalal

    40kw solar panel system

    :yes::yes::yes::yes:
  7. somalal

    3D Girl

    පින්තූරයෙ මැද ඇස්දෙක නහය දෙසට අරගෙන ඇස් අඩවන් කර ටක වේලාවක් බලාගෙන ඉන්න.
  8. somalal

    3D Girl

    https://i.pinimg.com/564x/65/98/21/6598217e8b9c7564771c70f1840b8464.jpg
  9. somalal

    peo tv settings

    පියෝ ටීවි ලයිව් චැනල් වල ප්‍රෝගෑම් රෙකෝඩ් කරගන්න විධියක් නැද්ද?
  10. somalal

    Wedding full suit

    මේ දවස් වල එයාල 25% ඩිස්කවුන්ට් දෙනව.මම 19000 සූට් එක 14 ට හදා ගත්ත.Dress masters වැඩ නියමයි.
  11. somalal

    විදුලිබල මන්ඩලයෙ සභාපති ඉල්ලා අස්විය යුතුයි හදිසි අවස්ථාවකට සූදානම්ව නොසිටි නිසා -උදය ගම්මන්පිල

    නව සභාපති පත්වෙලා අවුරුද්දක් වත් යන්න ඕන නේද සිස්ටම් එකක් හදා ගන්න
  12. somalal

    Station Master job එක හොදයිද????

    ඒක බොරු කථාවක් තරඟ විභාග වලින් ගන්නෙ.වැඩිපුරම ලියන්නෙ උපාධි දාරීන්.වැටුප් හොඳයි.ඕටි තියෙනව ඉරිදා සහ රජයේ නිවාඩු වලත් වැඩ කරන්න වෙනව ශිප්ට් කූමයට වැඩ කරන්න තියෙන්නෙ.සාමාන්‍යයෙන් ඕටී පැය සීයකට වඩා කරන්න පුළුවන්. පැයකට පටන්ගැන්මෙදිම රු 200කට වැඩියි මම හිතන්නෙ.සමහර තැන්වල පැය 200 300 කරන්න පුළුවන්...

    No contents