ගෝ ප්‍රෝ කිවුවාම ඉතින් නොදන්න කෙනෙක් නැනොවැ අද කාලේ. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ මේවා පට්ටා ගනන්නේ. ඩි.එස්.එල්.ආර් කැමරාවක් ගත හැකි නොවැ
ඔන්න ඉතින් 2014 අලුතින්ම ආපූ සාමාජ්කයා තමයි මේ
මේකයි සීන් එක දැන්. මූ ඒහැටි ගනන් නැහැ. ඩොලර් 123 වගේ වෙන්නේ. වයිඩ් ඇල්ගල් ලෙන්ස් එකක් තියෙන්නේ. මේගා පික්ශල්...