මේ වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න අපිට රජයෙන් අවසරයක් ගන්න ඕනද. යුද්ද නැති රටක මේවගේ දෙයක් පාවිච්චි කරන්න තහනම්ද. මේවා අයිති වෙන්නේ සෙල්ලම් බඩු වලට නේද. දන්න කවුරු හරි ඉන්නවද මේ ගැන. ලංකාවට එද්දි ගුවන් තටුපලෙන් මොකක් හරි අවුලක් වේද