* නිවසක් මුහුදු ජලයේ සැඟවෙන අයුරු *
මුහුදකට මායිම්ව පවතින නිවසක් මිනිත්තු කිහිපයක් තුළ මුහුදු ජලයේ ගිලී යන ආකාරය දැක්වෙන වීඩියෝවකි මේ.
මෙම සිද්ධිය කුමන රටක කුමන ප්රදේශයක සිදුවී ද යන්න අනාවරණය වී නොමැත.
[newsfirst]