ත්රිකෝටිපාරිශුද්ධ මාංශය ගැන මටනම් තියෙන ප්රශ්නය ඕක හාමුදුරුවරුන් වෙනුවෙන් අනුමත කළ දෙයක්ද කියන එක.
සංඝයාවහන්සේ වළඳන්නෙ තමන්ට කවුරුන් හෝ පූජා කළ දෙය. නැතුව තමන් ගිහින් තෝරලා, තමන්ට රස එක අරං ඇවිත් උයාගෙන නෙවෙයි. එතකොට තමන් වෙනුවෙන්ම මැරූ සතෙක් නෙවෙයි කියන ගනයට කඩේ තියෙන මස් අයිති වෙනවා- මොකද...