කවුද දැන් වැරදිකාරය?
ගසාලි දැන් රඟපාන්න හදන්නෙ මෙතන මුස්ලිම් සංහාරයක් කරන්න ලෑස්ති වුණාය, යන්තම් ගසාලි ඉදිරිපත් වෙලා ඒක බේරුවය; සිංහලකම බෞද්ධකම වෙනුවෙන් කතා කරලා ජාතිවාදය ඇවිස්සුවාය ඔය ආදී වශයෙන් කතාවක් නිර්මාණය කරන්නද?
කරුණාකරල තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලෙ අයින් කරගෙන එන්න අනුන්ගෙ ඇහේ පොල් කෙඳි...