1. sudunone

    ඕපදුප thread එක

    Urajge bus eke awurudu mase nomile minissu geniyanawalu~
  2. sudunone

    SACRED RELICS OF ST. ANTHONY BROUGHT TO SRI LANKA

    ගෞරව කරන්න හෝලි රෙලික්ස් නැති කාට හරි කාල ඉන්න අමාරු වෙන්න ඇති. :rolleyes: ගණන් ගන්න එපා.
  3. sudunone

    තලෙයි මන්නාරමේ එකම පන්සල

    බොහොම ස්තුතියි තොරතුරුවලට. යන්න ඕනෙ වෙලාවක බලන්න.
  4. sudunone

    සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

    ඔය කාරණය ගැන ආගමක් නොඅදහන නිදහස් මතධාරියෙක් මෙන්න මෙහෙම කියල තිබුණා: සමාජයක් ස්ථාවර වීමටනම් හොඳ දේ සහ නරක දේ පිළිබඳව යම් එකඟත්වයක් තිබිය යුතුය. ඒ නිසා ආගම් ඇතිවීමට පෙරම, සමාජයක් ඇත්තේ කොතනද, ඒ තැන්වල 'මිනිසුන් මැරීම, සොරකම, වංචාව ආදී ක්‍රියා වැරදිය; වයසට ගිය දෙමවුපියන් බලා ගැනීම, රෝගීන්ට...
  5. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    සතෙක් තව සතෙක් මරාගෙන කෑමට කියන්නෙ සහජීවනේ නෙවෙයිනෙ. සහජීවනේ කියන්නෙ දෙන්නටම වාසි සැලසෙන ක්‍රමයක්- උදා: එලුවෙක්ගෙ ඇඟේ ඉන්න කිණිතුල්ලන්ව කොකෙක් විසින් කෑම; එතෙන්දි එලුවටයි කොකාටයි දෙන්නටම වාසියි. නමුත් කිණිතුල්ලට එහෙම එකක් නෑ. ඌව මරං කාලා.
  6. sudunone

    Ven. Rerukane Chandawimala Thero (ape kalaye NIVANA DUTU HIMI)

    උන්වහන්සේගේ පොත් බොහොම හොඳයි තමා. ස්තුතියි.
  7. sudunone

    ඕපදුප thread එක

    මේක ලොකු රහසක්. අද 8.30ට ලයිට් ගියෙ නෑ.
  8. sudunone

    සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

    මේ එකෙක් විතරයි. තව කට්ටිය ගොඩක් ඉන්නවා. භයානකම ජාතිය තමයි බොරු බෞද්ධ වේශයක් මවාගෙන බුදුදහම විකෘති කිරීමටත්, බුදුදහම ඉගෙන ගන්න අයව නොමග යැවීමටත් තැත් කරන පිරිස. මේ මිනිහා බුදුදහමට විතරක් නොවෙයි, ක්‍රිස්තියානි ආගමටත් විරුද්ධව මනස්ගාත ප්‍රචාරය කරනවා. උන්දෑ ලවා කුණු ලියවගෙන ඒවා තැන් තැන්වල අලව අලව...
  9. sudunone

    ~(Roopaya....)~

    මම බිත්තර දාපු සතාගෙ වරිගෙ හොයන්න ගියෙ නෑ බොල. පණුවො සියගානක් හිටියා- මොකෙක් හරි සතෙක් බිත්තර දාලා ඒවා පිපිරිලා කීටයො ඇවිත්.
  10. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    වෙන නැද්ද අලි කූඹි කතා?
  11. sudunone

    Taslima Nasreen

    I just started reading Lajja, and decided to find out more details about this talented writer. I knew she had to face a lot of problems due to what she wrote but she faced all that courageously, a fine example to all women. Here's a short biography: A BRIEF BIOGRAPHY...
  12. sudunone

    ශීලය ගැන කතා කරමු.

    සෝතාපන්න ශ්‍රාවකයාගේ ආර්යකාන්ත ශීලය සහ ඔහු අතින් සිදු නොවන්නා වූ අපායගාමී වන අකුසල් ගැනද ඉහත කතා කළ නිසා ධම්මානන්ද පිරිවෙන්පති හත්තොටුවේ ඉන්දරතන හිමියන් විසින් දිනමිණට සපයා ඇති මේ ලිපියෙන් කොටසක් මෙහි දක්වන්නම්. ගිහි පැවිදි භේදයක් නැතිව සෝවාන් ආදී මාර්ග සතරට හා ඵල සතරට පැමිණි සේඛ – අසේඛ පුද්ගල...
  13. sudunone

    ශීලය ගැන කතා කරමු.

    තමන්ගෙ මනාපෙට හොඳ නරක තීරණය කරන්න ගියොත් එක එක්කෙනා තීරණය කරන්නෙ එක එක විදිහටයි. මම කතා කරන්නෙ ශීලය ගැන- ධර්මානුසාරී ශ්‍රාවකයකුට අනුගමනය කළ හැකි ප්‍රතිපත්ති මාලාවක්, කය හා වචනය සංවර කර ගැනුමට ආරම්භක පුහුණුවක් ලෙස පන්සිල් යොදාගැනීම කළයුතුයි. තමන් කරන්නෙ මොනවද කියන එක ගැන, වැළකෙන්නෙ මොනවයින්ද කියන...
  14. sudunone

    ශීලය ගැන කතා කරමු.

    පන්සිල් රැකීම ශීලය පිළිබඳ හොඳ ලිපි පෙළක් මෙතන තියෙනවා- දිනමිණ ආලෝකෝ උදපාදි. පන්සිල් අටසිල් ඇතුළු ගිහියන් විසින් අනුගමනය කළ හැකි ශීලයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න හොඳ ලිපි පෙළක්. මේ ලිපියේ ඉතිරි කොටස තියෙන්නෙ අටසිල් ගැන තියෙන කොටසෙ. එහි දැක්වෙනවා සුරාමේරය යන වචනය ගැන අටුවාවල විස්තර කර...
  15. sudunone

    ශීලය ගැන කතා කරමු.

    කෙළෙසුන් නිවා සැනසුම උදා කර ගන්නා ක්‍රමය පෙන්වා දුන් එකම ශාස්තෘවරයාණෝ බුදු හිමියන්ය. ඒ සඳහා යායුතු මාර්ගය උන් වහන්සේ විසින් පෙන්වා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යම් හෙයකින් මේ මග කෙනෙකුට යා නොහැකි තත්ත්වයක් තිබුණානම් උන්වහන්සේ ඒ බව නොවළහා පවසනු නොඅනුමානය. නමුත් අවසානය දක්වාම උන් වහන්සේ ගේ...
  16. sudunone

    ත්‍රිකුනාමලය ගැන දැනගන්න. ඹොහොම අපුරු නග&#3515

    එල ත්‍රෙඩ් එක. බොහොම ස්තුතියි.
  17. sudunone

    ක්‍රිස්තියානි බැතිමතුන් සමරන බොරු නත්තල

    ක්‍රිස්තියානි බැතිමතුන් තමන්ගේ උත්සව තමන් කැමති දිනයක සමරා ගත්තාට අපට කම් නැත. අන්වර් ඒ ගැන කලබල වන්නේ මන්ද? අන්න ඒ ගැනනම් අපට සැක සිතේ.
  18. sudunone

    සෙන් කතා

    කොහෙද යන්නෙ? ඒ සෙන් ආචාර්යවරයාණන් ජීවත් වූයේ ඉතා අධාර්මික පාලකයනුත්, නීතිය තමන්ට රිසි පරිදි හසුරුවන දූෂිත නිලධාරීනුත් සිටි රටකය. එසේ වුවද, එතුමා සෑම උදෑසනකම සිය නිවසින් පිට වී අසළ පිට්ටනියක් මැද්දෙහි වූ සුවිසල් වෘක්ෂයක් යටට ගොස් භාවනා කිරීමට පුරුදුව සිටියේය. දිනක් සුපුරුදු පරිදි වෘක්ෂය වෙත...
  19. sudunone

    ශීලය ගැන කතා කරමු.

    මේ විදිහට දැක්වෙන සූත්‍රය කියන්නකො. මොකද, පංචශීලය ගිහියන්ට අනුගමනය කළ නොහැකි ශීලයක් බව හැඟවීමට ඔබ දැඩි උත්සාහයක නිරත වෙන බව තමයි අපට පෙනෙන්නෙ
  20. sudunone

    ශීලය ගැන කතා කරමු.

    එහෙම කොහෙද තියෙන්නෙ? මම අහල තියෙන විදිහටනම් ඔහොම සිද්දියක් වුණේ යස කුල පුත්‍රයට විතරයි- ඔහු බණ පදයක් මතක තබා ගෙන ඒ වෙනුවෙන් පියාගෙන් මුදලක් ලැබීමේ අරමුණින් බණ අහන්න ආ නිසා. මේ සුවිශේෂී අවස්ථාවක්. එහෙම නැතුව ධර්මය වචනයෙන්ම මතක තබා ගැනීම ප්‍රතික්ෂේප කළේ නැහැ. එක් එක් පුද්ගලයාගේ හැකියාව මත එක වරම...

    No contents