ස්තුතියි ෂම්මි,
මගේ වෑයම ධර්ම මාර්ගයේ ගමන පටන් ගන්න කෙනෙකුට කය වචනය සංවර කර ගැනීමට අනුමත කර ඇති ශීලය පිළිබඳ සාකච්ඡා කිරීම. පොදුවේ ශීලය ගැන කතා කරල, බෙදා ඇති ආකාරය විස්තර කරල, පහළම තැන වන පංචශීලයෙන් පටන් ගත්තෙ ඒ නිසා. ඒක පංචශීලයද නැද්ද, ශීලයක්ද වතක්ද, වගේ දේවල් අනවශ්‍ය කතා විදිහට මා දකින්නෙ ඒ...