ලොකු විව්ස් නැහැ ඉතින් දැනට video 48ක් කරා දැනට මාස 4ක් subscribe 4800කට කිට්ටුයි මුලදි ටිකක් අමාරුයි තමා නමුත් එක video එකක් උඩ යවන්න පුළුවන් නම් අනිත් video ටිකත් යනව මටනම් අඩුම තරමේ camera එකක් වත් නැහැ අඩු තරමේ පෝන් එක ට ස්ටැන්ඩ් එකක් වත් නමුත් chanel එකක් කරන්න ඒක අදාල නැහැ දැනට 20$ වගේ...