මගේ යාලුවෙකුත් ඔහොම චැනල් එකක් කරා. සුපිරි කන්ටෙන්ට් තිබ්බා. නමුත් විව්ස්, සබ්ස් නෑ. විව්ස් අද ඒවි හෙට ඒවි කිය කියා හිතල මහන්සි වෙලා වීඩියෝ කරා. වීඩියෝ 30, 40 ක් කරලා මිනිහට වැඩේ එපා වෙලා අතහැරලා දැම්මා. උට පොල් කුඩු වගේ ගොන් ආතල් චැනල් එකක් කරා නම් වීඩියෝ 10 ක් වෙද්දී උඩටම යන්න තිබ්බ.බලපං උබල වගේ උන් තමා සබ්ස් ලක්ෂ ගානක් ගන්න ඕනේ ඒත් අපේ උන්දැල සබ් කරන්නේ පොඩි වෙලාවකට ආතල් සපයන මෝඩ විහිලු කාරයෝ ව්තරයි![]()
ලොකු විව්ස් නැහැ ඉතින් දැනට video 48ක් කරා දැනට මාස 4ක් subscribe 4800කට කිට්ටුයි මුලදි ටිකක් අමාරුයි තමා නමුත් එක video එකක් උඩ යවන්න පුළුවන් නම් අනිත් video ටිකත් යනව මටනම් අඩුම තරමේ camera එකක් වත් නැහැ අඩු තරමේ පෝන් එක ට ස්ටැන්ඩ් එකක් වත් නමුත් chanel එකක් කරන්න ඒක අදාල නැහැ දැනට 20$ වගේ තියනවා එකතු වෙලා ඉස්සරහට අලුත් video ටිකක් දාන්න ඉන්නේමගේ යාලුවෙකුත් ඔහොම චැනල් එකක් කරා. සුපිරි කන්ටෙන්ට් තිබ්බා. නමුත් විව්ස්, සබ්ස් නෑ. විව්ස් අද ඒවි හෙට ඒවි කිය කියා හිතල මහන්සි වෙලා වීඩියෝ කරා. වීඩියෝ 30, 40 ක් කරලා මිනිහට වැඩේ එපා වෙලා අතහැරලා දැම්මා. උට පොල් කුඩු වගේ ගොන් ආතල් චැනල් එකක් කරා නම් වීඩියෝ 10 ක් වෙද්දී උඩටම යන්න තිබ්බ.
ඇපල් ගහ දැන් ලොකුඉ බ්රෝ තවම ගෙඩි හැදුනේ නැහැara apple gaha hadilada broo..