1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාව දන්න අය ඉන්නවනෙ. හොරෙන් බැන්ඳත් මාට්ටු වෙනව. :lol::lol:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් ඉතින් වෙලාව තියෙනවනෙ. දැන් ඉතින් චැට් එකක් දාන්න තියෙන්නෙ මනස නිදහස් වෙන්න එක්ක. :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොඩි වැඩියිනෙ ඕව හිතන්න. :D
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාගෙ ඩීවීඩී තියෙනවනෙ ළමයින්ට හදපු.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං කැමති ගැහැණු ළමය කොයි වගේ වෙන්න ඕන ද කියලනම් හිතල බලල නෑ. මාත් එක්ක ජීවත් වෙන්න කැමති හා ජීවත්‍ෙ වන්න පුළුවන් එයාගෙ හිතට මාව කැමති මගේ හිතට එයාව කැමති කෙනෙක් තමයි ඉතින්.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අතීත කාලෙ ළමා පිටිය කියල ගුවන්විදුලි වැඩසටහනක ගිය සිංදු තියෙන්නෙ. ඒවත් ළමයින්ට හොඳ ඒව තියෙනව.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඕන තැනක වයසක මනුස්සයො ඇතිනෙ :lol::lol:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් ඒක බලන්න. කට්ටිය දැන් කොහොමත් නිදාගන්න යයිනෙ තව පොඩ්ඩකින් :D
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: මේ මම? තාම හිතලවත් නෑ.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ජීවිතේ විඳින්න ලෝකෙ තියෙන හැමදේ ම කරන්න ඕන නෑ. තමන් දැන් ඉන්න විදියටත් ජීවිතේ විඳින්න පුලුවන්.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අසහන. මොක ද වෙන්නෙ?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ කාලෙ ඉතින් උදේ ෆිල්ම් එකක් පටන් ගෙන ඒක ඉවර වෙද්දි අනිත් චැනල් එකේ ෆිල්ම් එක පටන් ගන්නව. ඒක ඉවර වෙද්දි තව චැනල් එකක ෆිල්ම් එක. එහෙම දිගට ම යනවනෙ දවසෙ ම. ඔව් ඒ කාලෙ ඉතින් වීඩියෝ කියන්නෙ අලුත් දෙයක්නෙ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ එහෙම කියනකොටනම් එපා වෙනව ඇති තමයි.ඇයි ඉතින් තමන්ගෙ කැමැත්ත හා අයියගෙ කැමැත්ත‍ෙ වෙනයිනෙ. හැබැයි දැන් මල්බබා බබාගෙ ළමයින්ට ඒක කරන්න එපා :lol::lol:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් ඉතින් ඇනිමේෂන් ෆිල්ම් බලනවනෙ. ඒක නිසා ඉතින් ඒව බැලුව. :D
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාත් ඕවට නෑ. ඒ වුණාට කට්ටියගෙ උපදෙස්, අවස්ථාවල කරන දේවල්, කියන දේවල් අපි දැනගත්ත කියල අවුලක් වෙන්නෙ නැහැනෙ :D
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගිය ත්‍රේඩ් එකේනම් හැමදා ම වගේ කිවුව :lol:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනව කියවනව වගේ ද පේන්නෙ?
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ නරක නෑ ඒක :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම ම කියන්න බෑ. අම්මල තාත්තල ඉතින් ළමා සිංදු දාන්නෙ නැත්තම් පොඩි එකා හොයාගෙන අහන්න බැහැනෙ.
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ මන්ද. එක එක අයගෙ කැමැත්තනෙ :D

    No contents