ඔව් එහෙම කේස් තියෙන තැනුත් තියෙනව තමයි. හැබැයි සමහර තැන්වල එහෙම නෑ මං දැකල තියෙන. :yes::yes: එහෙම කේස් නැතුව ඉන්න එක ගොඩක් හොඳයිනෙ. සමහර ගැහැණු ළමයින්ට පවුලක වටිනාකම තේරෙන්නෙ නෑ. තව සමහර නැන්දම්මල මාමාණ්ඩිල එක්ක ගැහැණු ළමයෙක්ට ඉන්න බෑ. ඉතින් කොහොමත් ප්‍රශ්න. ඒ වගේ අයනම් ඉතින් වෙන ම ඉන්න එක තමයි හොඳ.