1. Rhaegar Targaryen

    අදත් Anti-SAITM පුතීලා නාගෙන නේද?

    මරුම ඩබල :rofl::rofl::rofl:
  2. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    යකෝ මේ ඊයේ පෙරේදා නිකන් දෙනවට Payoneer Card ගත්තු එවුන් අවුරුදු 5,6ක් Payoneer use කරපු එවුන්ට Payoneer ගැන කියල දෙන්න එනවනේ. මේවා දැකලා හිනා කාල මැරෙනවා බන්. :lol::lol::lol:
  3. Rhaegar Targaryen

    Payoneer Bank withdraw DEAD - Fuck you stupid government

    නොදන්නා මගුල් ගැන කතා නොකර හිටපන් බන්.
  4. Rhaegar Targaryen

    Payoneer Bank withdraw DEAD - Fuck you stupid government

    කමක් නෑ බන් සරල ජනපති නේ. :(
  5. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    What a change from the days of the regime! I took this photo onboard a commercial flight from Singapore to Australia. The President of Sri Lanka sitting in business class next to another previously unknown passenger. I honestly felt good. I have traveled with PM many times and he and his wife...
  6. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    හෙන ගහපන් බලු ආණ්ඩුවට. :angry::angry:
  7. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    එල එල.
  8. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    උඹේ වාහනේ මොකක්ද මචන්?
  9. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    මේ minimum ගාන බන්. ඒ කියන්නේ suspension full shrink වුනාම. සාමාන්‍යයෙන් යද්දී මීට වඩා ground clearance වැඩියි. හැබැයි උඹ අර දාල තිබ්බ පින්තුරවල තියෙන කන්ද උඩ වලේ නම් යට වදිනවා. :yes:
  10. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    :yes: Minimum 120mm
  11. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    මේ සියඹලාගොඩ පැත්තේද බන්?
  12. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    ඔව් Panda 1.0 එකේ ground clearance නම් අඩුයි බන්. හෙන පරිස්සමින් යන්න ඕනේ. Panda Cross එකේ නම් Group clearance කිසිම අවුලක් නෑ.
  13. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    එල එල. පැන්ඩා ගත්තත්, Alto ගත්තත්, Elite ගත්තත්, පරණ ජපන් වාහනයක් ගත්තත් හිතට වදින වාහනයක් ගනින් මචන්. එක එක්කෙනා කියන ඒවා නැතුව. මොකද අන්තිමට වටින්නේ self-satisfaction එක. එක එක්කෙනා කියනවට හිතට fit නැති වාහනයක් නම් ගන්න එපා මොන වාහනේ වුනත්. :yes::yes:
  14. Rhaegar Targaryen

    Panda 1.0 Car eka hodada?

    මචන් මම දැන් මගේ Panda එක අරගෙන අවුරුදු 2කට කිට්ටුයි. තවම නම් කිසිම අවුලක් නැහැ. දැන් > 16,000km පැදලා තියෙන්නේ. මමත් car එක ගන්න හදනකොට එක එක අය එක එක කතා කිව්වා. ඒත් අපේ අය්ය කෙනෙක් ගාව අවුරුදු 4ක් දුවපු panda එකක් තිබ්බ නිසා බය නැතුව ගත්තේ. මොකද ඔය කට්ටිය කියපු අවුල් මුකුත් ඒකෙ තිබ්බේ නෑ...
  15. Rhaegar Targaryen

    Latest Design Sinhalayo!

    roblox prison life
  16. Rhaegar Targaryen

    Selling ganja on darkweb for sri lankans

    වැරදියට තේරුම් ගන්න එපා මචන්, ඇත්තටම උඹට අදහසක් විදියට කිව්වේ. ඔහොම කරන එවුන් ඉන්නවා දැනටත්. ඒකයි. :yes::yes:
  17. Rhaegar Targaryen

    Selling ganja on darkweb for sri lankans

    අනිවා ඕක කරන්න පුළුවන් බන්. හොයන සල්ලි fiverr එකෙන් ආව කිව්වහම ඉවරයි. :yes:
  18. Rhaegar Targaryen

    Hard Talk with crazybuddy

    උඹ කොහොමද එක සැරෙකට ඔච්චර reply ගානක් handle කරන්නේ stack අවුල් යන්නේ නැතුව? experience? :P

    No contents