මගේ වාහනේටත් ඔය වගේ හූරගෙන ගිහින් තිබ්බ. Ceylinco එකෙන් ඇවිත් බලලා කිව්වා normal procedure එක නම් hit and run එකකදී අනිවා police report එකක් ඕනේ කියලා. ඒත් එහෙම නැතුව දාල දෙන්නම් කියලා claim එක දීල ගියා. උන්ට call කරලා විනාඩි 10ක් යන්න කලින් වාහනේ ගාවට ආව කියාන්කෝ. ඒ අතින් නම් ceylinco එල. උන්ගේ...