1. Rhaegar Targaryen

    Hard Talk with crazybuddy

    හදිස්සියකට කියලා Rs. 300,000 ඉල්ලා ගත්තා. තාම පොලිය දෙන්න වුණේ නෑ. මේ ටිකේ පොලී සල්ලි ඉල්ලන් පස්සෙන් එනවා. මම මේ හැංගිලා ඉන්නේ. ඇහුවොත් කියපන් දැක්කේ නෑ කියලා. කොහේ තියෙන සල්ලිද බන් ඔච්චර?
  2. Rhaegar Targaryen

    Hard Talk with crazybuddy

    :yes:
  3. Rhaegar Targaryen

    Hard Talk with crazybuddy

    මහා වලියක පෙර නිමිති පෙනෙනවා... :P
  4. Rhaegar Targaryen

    Hard Talk with crazybuddy

    :yes::yes::yes:
  5. Rhaegar Targaryen

    Hard Talk with crazybuddy

    බඩියව රේප් කරලා ඉවරද?
  6. Rhaegar Targaryen

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    උඹ මැරිලා කියලා හිතලා මම බලු කපුටු දානෙකුත් දුන්න :(
  7. Rhaegar Targaryen

    Meanwhile at WhiteWalker's house

  8. Rhaegar Targaryen

    මියගිය කොටි සැමරීම කිසිම වරදක් නෙවෙයි-මහ&#3538

    හා හා දැන් නැගිටපන්. එළිවෙලා.
  9. Rhaegar Targaryen

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    බුදු දහමට අනුව ආත්මයක් කියලා දෙයක් නෑ මචන්. :yes::yes:
  10. Rhaegar Targaryen

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    දිව්‍ය ලෝකවලවත් බ්‍රහ්ම ලෝකවලවත් හැමදාම ඉන්න බෑ බන්. කල්ප ගානක් සැපේ ඉන්න පුළුවන්. ඒත් කවදාහරි දවසක ඒකෙන් චුත වෙන්න වෙනවා මයි. බුදුන් වහන්සේගේ කාලේ හිටපු ඍෂිවරුන් තාපසයෝ (අසිත, ආලාර කාලාම වගේ අය) පරම පරම විමුක්තිය කියලා හිතලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන එක. එතනින් සියලු දුක් කෙලවර වෙනවා කියලා...
  11. Rhaegar Targaryen

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    මීටත් වඩා ආතල් ඒවා තිබ්බ බන්. දැනට ඉතුරු මෙච්චරයි. :D:D
  12. Rhaegar Targaryen

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    ඇයි බන් දිව්‍ය ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල පින් ඉවර වෙලා මෙහෙට බහින එවුන් ඉන්නවා නේ. :yes::yes:
  13. Rhaegar Targaryen

    මැලේ ජාතික රණවිරුවන්

    පුන්නකු නෙමෙයි උලමෝ පුන්නක්කු. ඉස්සෙල්ල හරියට සිංහල ඉගෙනගෙන වරෙන්. :lol::lol:
  14. Rhaegar Targaryen

    මැලේ ජාතික රණවිරුවන්

    ඔව් ඔව්. ඒ නිසා තමයි කොටි හැතිකරේට ගහලා ඉවරයක්ම කරලා දැම්මේ. සිංහල නිලදාරීන් තොපිට දීල තියෙන්නේ බොරු ඔත්තු. තොපි කොහොමත් ගොන්නු බව දන්න නිසා. අන්තිමට තොපි ඒ ලණු කාල ඒ තැන්වලට ගියාම එක පාර වට කරලා ගහලා දැම්මේ. උඹලා තාමත් හිතන් ඉන්නේ ඒ ඔත්තු හරි කියලා. පව් බන් උඹලා. :lol::lol::lol::lol:
  15. Rhaegar Targaryen

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    ඉතින් බන් අපි දෙන්නම කියන්නේ එකම දේනේ. උඹ කියන්නෙත් පිටරට සුද්දියෝ කිව්වා නම් ඒක හරියටම හරි කියලා. මම කියන්නෙත් පිටරට සුද්දියෝ කිව්වා නම් ඒක හරියටම හරි කියලා. අපි අතර කිසිම විසංවාදයක් නෑනේ බන්. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? පොඩ්ඩක් ආයෙත් මම කලින් දාපු reply ටික කියවලා බලපන්කො. අපි දෙන්නම ඉන්නේ එකම...
  16. Rhaegar Targaryen

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    ඒක තමයි උලමෝ මාත් කිව්වේ පිටරට සුද්දියෝ කිව්වා නම් ආයේ අහන්න දෙයක් නෑ කියලා. හරියටම හරි. :D:D

    No contents