1. Rhaegar Targaryen

    ශ්‍රී ලංකා ගෑනු වලි .....

    ආඩම්බරයි පුතී
  2. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    කට උත්තර නැති වුණා නේද අහපු ප්‍රශ්නෙට? :rofl::rofl:
  3. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    :yes::yes::lol::lol::yes::yes:
  4. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    දැන් කියපන්කො කවුද ගොනා කියලා එතකොට? මහින්දද? :rofl:
  5. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    ඒක තමයි හැමදාම මේ රට වල පල්ලට යන්නේ. :(
  6. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    GPS නෙමෙයි උලමෝ GSP. :rofl::rofl::rofl: අද නම් රිදෙයි හොඳටම
  7. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    ඇයි ඕකා මහාධිකරණ විනිසුරු ද? ඌ කියපු ගමන් උඹේ මතය තහවුරු වෙන්න?හිටපන්කෝ අදත් කට්ටිය ඉස්කෝලේ ඇරිලා එනකම් :rofl::rofl:
  8. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    මම කිව්වේ සුනිල් හඳුන්නෙත්ති ඒක අගය කරපු එක බුද්ධිමත් දේශපාලනය කියලා බන්. අනික අරුත් වෙනම යන්නේ නැතුව එකම සංචාරෙන් වැඩ දෙකම කරන් ආපු එක වටිනවා සල්ලි නාස්ති නොකර. අනිත් ඒවා ගැන නම් විවේචන තියෙනවා. ඒක ඇත්ත. මම කිව්වේ මේ සිදුවීම ගැන.
  9. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    එහෙම නෙමෙයි මචන්. නිල් පාට කන්නාඩි පොඩ්ඩකට ගලවලා පොඩ්ඩක් මේ සිදුවීම දිහා බලපන්කො. මේ වගේ සංවාදශීලී බුද්දිමත් දේශපාලකයෝ රටේ ඉන්නවා නම් මේ රට මීට වඩා කොච්චර දියුණු වෙනවද? මේ කරපු වැඩේ ඇත්තටම අගය කරන්න ඕනේ. උඹලා කරන්නේ සිදුවීමක් දැක්ක ගමන් ඒ UNP or JVP or හිටන් නම් පලු යන්න බනිනවා. එහෙම නැතුව...
  10. Rhaegar Targaryen

    හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

    ඔය ගංජා ගහන එවුන්ගේ ජීවිත දිහා පොඩ්ඩක් බලපන්කො මචන්. ගොඩක් උන් නිශ්චිත අනාගතයක් නැති ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන අය. ඒ නිසා ඕවට යොමු වේලා තියෙන්නේ. මතකද චාමර වීරන්සිංහ? දැන් කොහොමද ඌ? ජීවිතේ ගොඩ ගිය මිනිස්සු ඕවා පස්සේ යන්නේ නෑ. :no:
  11. Rhaegar Targaryen

    හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

    ඔව් ඒ වගේම ගොඩක් දුෂ්කර පැතිවල තාමත් 70 දශකේ කාලේ වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා බන්. හිතන්නත් අමාරුයි. අපි ලංකාව කියලා දකින්නේ කොළඹ, මාතර ගාල්ල වගේ දියුණු පැති නේ ගොඩක් වෙලාවට.
  12. Rhaegar Targaryen

    බුද්ධිමත් දේශපාලනය

    බුද්ධිමත් දේශපාලනය GSP+ සහනය ලබාගැනීමට හර්ෂ ද සිල්වා විසින් කළ දායකත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී නිහතමානී ඇගයීමට ලක්කල සුනිල් හඳුන්නෙත්ති https://www.facebook.com/harshadesilvaunp/videos/1012641652199146/
  13. Rhaegar Targaryen

    හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

    ඔව්. ගොඩක් මිනිස්සු ඉන්නවා ගම්වල NEWS බලන්නේ නැති. එක්කෝ TV, Radio අහන්නේ නෑ. එක්කෝ ඇහුනත් අවදානය යොමු කරන්නේ නෑ. ඒ වගේ මිනිස්සු තමයි ඔය. :yes:
  14. Rhaegar Targaryen

    සමරේ_කැලේ

    මේ රෝමා ද බන්? sure ද?
  15. Rhaegar Targaryen

    සමරේ_කැලේ

    අඩෝ මූ සිරාවටම සමරෙලාට වඩා හොඳයි බන්. ඇත්ත එකාගේ voice එක ඒ විදියටම තියෙනවා නේ බන්. audio විතරක් ඇහුව නම් වෙන එකෙක් කියලා හිතන්න බෑ කීයටවත්. අනිත් එක ගේමක් නැතුව voice මාරු කරනවා. පට්ට බන්. සුපිරි හැකියාවක්.

    No contents