බුද්ධිමත් දේශපාලනය

Oct 13, 2016
2,675
276
0
බුද්ධිමත් දේශපාලනය

GSP+ සහනය ලබාගැනීමට හර්ෂ ද සිල්වා විසින් කළ දායකත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී නිහතමානී ඇගයීමට ලක්කල සුනිල් හඳුන්නෙත්ති

https://www.facebook.com/harshadesilvaunp/videos/1012641652199146/
 
Oct 13, 2016
2,675
276
0
රතු අලි පැටව්

එහෙම නෙමෙයි මචන්. නිල් පාට කන්නාඩි පොඩ්ඩකට ගලවලා පොඩ්ඩක් මේ සිදුවීම දිහා බලපන්කො. මේ වගේ සංවාදශීලී බුද්දිමත් දේශපාලකයෝ රටේ ඉන්නවා නම් මේ රට මීට වඩා කොච්චර දියුණු වෙනවද? මේ කරපු වැඩේ ඇත්තටම අගය කරන්න ඕනේ.

උඹලා කරන්නේ සිදුවීමක් දැක්ක ගමන් ඒ UNP or JVP or හිටන් නම් පලු යන්න බනිනවා.
එහෙම නැතුව රාජපක්ෂ කෙනෙක් නම් අගය කරනවා. හරි වැරද්දක් හොයන්නේ නෑ. මොකා කලත් හොඳ දේට හොඳයි කියලා වැරදි දේ විවේචනය කරනවා නම් ඒක තමයි වෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ මචන්. :yes:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

ඔය හර්ෂද සිල්වා පල් බුරුවෙක්..මතකනේ දුන්න ටෝක් සෝමාලියානු නැව් කෙස් එකේද? :rofl::rofl:

අනික ඔය GPS+ ගන්න එකග උන කොන්දේසි කිව්වද :angry::angry:

ඕකුන් දැන් parliament එකේ එකක් කියන්නේ,කරන්නේ වෙන එකක් ;);)
 
මම කිව්වේ සුනිල් හඳුන්නෙත්ති ඒක අගය කරපු එක බුද්ධිමත් දේශපාලනය කියලා බන්. අනික අරුත් වෙනම යන්නේ නැතුව එකම සංචාරෙන් වැඩ දෙකම කරන් ආපු එක වටිනවා සල්ලි නාස්ති නොකර. අනිත් ඒවා ගැන නම් විවේචන තියෙනවා. ඒක ඇත්ත. මම කිව්වේ මේ සිදුවීම ගැන.
 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හර්ෂද සිල්වා කරපු බම්බුවක් නැ යුරෝපා සංගමේ දාපු කොන්දේසි වලට ආණ්ඩුව කැමති උනා එච්චරයි :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හර්ෂද සිල්වා කරපු බම්බුවක් නැ යුරෝපා සංගමේ දාපු කොන්දේසි වලට ආණ්ඩුව කැමති උනා එච්චරයි :dull:

    සැමදා පරිදි අදත් :rofl::rofl:

    මු නම් හදන්න බැහැ :dull::dull:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සැමදා පරිදි අදත් :rofl::rofl:

    මු නම් හදන්න බැහැ :dull::dull:

    ඇයි ඕකා මහාධිකරණ විනිසුරු ද? ඌ කියපු ගමන් උඹේ මතය තහවුරු වෙන්න?හිටපන්කෝ අදත් කට්ටිය ඉස්කෝලේ ඇරිලා එනකම් :rofl::rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    harsha de silvage kata wahila thiyenne me dawaswala. e kale balanna epai deepu talks. Aapu gaman arthike naggala ganna hitapu kollek.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඇයි ඕකා මහාධිකරණ විනිසුරු ද? ඌ කියපු ගමන් උඹේ මතය තහවුරු වෙන්න?හිටපන්කෝ අදත් කට්ටිය ඉස්කෝලේ ඇරිලා එනකම් :rofl::rofl:

    නැහැ බන් මොලේ තියෙන මිනිස්සු දන්නවා GPS+ ගන්න කොන්දේසි 27කත එකග උනා කියලා..උබ එක නොදන්නා ළිං මැඩියෙක් උන එක තමා දුක :(

    ඔය සමනල්ලු අනුමත කරන එකත් GPS+ කොන්දේසියක් :P:P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නැහැ බන් මොලේ තියෙන මිනිස්සු දන්නවා GPS+ ගන්න කොන්දේසි 27කත එකග උනා කියලා..උබ එක නොදන්නා ළිං මැඩියෙක් උන එක තමා දුක :(

    ඔය සමනල්ලු අනුමත කරන එකත් GPS+ කොන්දේසියක් :P:P

    GPS නෙමෙයි උලමෝ GSP. :rofl::rofl::rofl:

    අද නම් රිදෙයි හොඳටම
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඇයි ඕකා මහාධිකරණ විනිසුරු ද? ඌ කියපු ගමන් උඹේ මතය තහවුරු වෙන්න?හිටපන්කෝ අදත් කට්ටිය ඉස්කෝලේ ඇරිලා එනකම් :rofl::rofl:

    උන් එන්නේ නැහැ බන් වාද කරන්න...උන් දන්නවා අපි කියන එක ඇත්ත කියලා..එදා Thread එකේ වත් එකෙක් ආවේ නැහැ.. ;);)

    කොටින්ම JVP එකට ලබන පාර ඇපත් නැහැ..එන ආසන ටික එන්නෙත් සමානුපාත චන්දෙ ක්‍රමේ නිසා :dull:
     
    ඒක තමයි හැමදාම මේ රට වල පල්ලට යන්නේ. :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒක තමයි හැමදාම මේ රට වල පල්ලට යන්නේ. :(

    නැහැ මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා...JVP කියන්නේ ලංකාව විනශ කරන්න හදපු සන්විදනයක් කියලා ;)

    උන් හැමදාම කටින් බතල හිටවනවා..කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ...ටෝක් දිදී ඉන්නවා :rofl:

    ඕකට තමා කියන්නේ

    බල්ලා පිදුරු කන්නෙත් නැහැ,කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා
     
    දැන් කියපන්කො කවුද ගොනා කියලා එතකොට? මහින්දද? :rofl:
     
    Similar threads