හොඳයි , අපි දැන් කතා කරන්න හදන්නේ නිකම්ම කොන්දේ කැක්කුම අඩු කරන දෙයක් ගැන විතරක් නොවෙයි , පොදුවේ පරිගණකය ආශ්‍රිත “රැකියාවක“ ඉන්න කෙනෙක්ගේ සමස්ථ ජීවිතයටම වැදගත් වන පණිවිඩ කිහිපයක් , මින් කිහිපක් පිළිබඳව අදාල රාජකාරි ආයතන වල වගකිව යුත්තන්ගේ ඇහැ යොමු වෙන්නත් ඕන , ඒ වගේම පෞද්ගලිකව අප තුලත්...